(තිලකරත්න දිසානායක සහ කීර්ති ප්‍රනාන්දු)
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත.
ගිනි තැබීම හේතුවෙන් ප්‍රසන්න මහතාගේ නිවසෙහි නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුව තිබේ.
ගම්පහ නගරාධිපතිවරයාගේ නිවසෙහි ඉදිරිපස කොටස සහ නිවස අසල පිහිටි ඔහුගේ කාර්යාලයේ ඉදිරිපිට ගනිමින් තිබූ ආකාරයක් දක්නට ලැබිණි .
මේ අතර ප්‍රසන්න රණතුංග මහතාගේ ලේකම්වරයෙකුගේ සහ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයෙකුගේ නිවෙස්වලටද ගිනි තබා ඇති බව දැනගන්නට ලැබිණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රසන්නගේ සහ ගම්පහ නගරාධිපතිගේ ගෙන ගිනි තබයි
Kanthi Monday, 09 May 2022 08:42 PM
ලැබූවා වූ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව සමරන සහෝදරවරුන්ට අනේක වාරයක් ස්තුතියි...!
ප්‍රබාMonday, 09 May 2022 09:47 PM
කොටියො රට ආක්රමනය කරයි...! කොහොමද ඩයස්පෝරාවේ වැඩ..! කාන්ති ඔයාගෙ ගෙදරත් අපි දන්නවා ඒකත් ගිනි ගත්තහම අපටත්.. ඔය විදියටම අපට සුබ පතන්න!
de silva Monday, 09 May 2022 08:44 PM
කප්පම් ගන්නකොට මෙහෙම වේවි කියලා හිතන්නේ නැතිව ඇති.