(රංජන් කස්තුරි)
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන්වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට ආයතන හා කාර්යයයන් පවරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අති විශේෂ ගැසට් නිවෙදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, (පොදු පහසුකම් මණ්ඩලය) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීම් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය පවරාදී ඇත.
රජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට පවරාදී ඇති රාජ්‍ය ආයතනවන්නේ සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්,හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය යන ආයතනවේ.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රසන්න වගකීම් බෙදයි
LGPJ Wednesday, 09 November 2022 06:52 AM
මහදැනමුත්තට තවත් සහයකයෙක්.!!!!
දාස Wednesday, 09 November 2022 09:07 AM
කොල්ලො කප්පම් සෙක්සන් එක කාටද බාර දෙන්නෙ
PereraWednesday, 09 November 2022 09:37 AM
ඒක කාටවත් භාරදීලා හරියනවද.?
Hafeel Wednesday, 09 November 2022 02:59 PM
ඒ අංශය ඉතින් එයා සතුව තමයි. කාටවත් දෙන්න එකක් නැහැ. හැබැයි අනිත් දෙදනාටත් සලකාවි.
fairoos Wednesday, 09 November 2022 12:14 PM
ඕන ඔය අයට බෙදාගෙන රට කාපල්ලා...