(විනීතා එම් ගමගේ)
පරිසර හානි කිරීම් හා මහජන පැමිණිළි විමර්ශනය සඳහා විශේෂ අභ්‍යන්තර විමර්ශන ඒකකයක් හා හදිසි කඩා පැනීම් ඒකකයක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම ඒකක පිහිටටුවිමේ කටයුතු ඉක්මණින් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලේකම්වරයා මෙන්ම අනෙකුත් අතිරේක ලේකම්වරුන් සමග කළ සාකච්ඡාවක් පරිදි දැනට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතනවල වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම මෙන්ම මහජනතාව වෙතින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වන පැමිණිළි විමර්ශනය සඳහා මෙම හදිසි කඩා පැනීම් ඒකකය පිහිටුවිය යුතු බව පෙන්වා දුන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ප්‍රධාන ආයතන හතරට අදාලව පත් කර ඇති දිස්ත්‍රික් නිලධාරින්රැසකගේ අකටයුතුකම් සම්බන්ධව මහජනතාව වෙතින් නිරන්තරයෙන් අමාත්‍යාංශයට පෙත්සම් ලැබී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝවිට මහජනතාව වෙතින් ඉදිරිපත්ව ඇති පැමිණිලිවල සඳහන් වන්නේ ඇතැම් නිලධාරින් අල්ලස් ඉල්ලන බව යැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසර අමාත්‍යංශයට කඩා පනින හමුදාවක්
neil Sunday, 15 August 2021 09:36 PM
විල්පත්තු, සිංහරාජෙ... ඔක්කෝටම කෙළිනකම් බලන් ඉඳලා දැන් පොර ටෝක්...
Sri Lanka Monday, 16 August 2021 01:49 AM
වැඩේ නම් හොඳයි... හැබැයි අහිංසක මිනිහෙක්ගහක් කැපුවොත් කඩා පැනලා අල්ලයි... ලොකු කෙරුමෙක් වනාන්තරය කැපුවත් එහෙම වෙන්න ඕනේ... ජයවේවා..!!!