IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පෙරහරට ආ මුතු අම්බලමක් බිඳී

(ජේ.ඒ.එල්. ජයසිංහ)

මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.

ඇත්ගොව්වා ළඟ නොසිටි අවස්ථාවක මෙම ඇතා කලබලකාරි ලෙස හැදිරෙමින් පැරණි ඉම්බලමට පහරදී ඇත. අම්බලම කඩා වැටෙද්දී එහි උළු කැටයක් වැදි 16 හැවිරිදි පිරිමි දරුවකු ද තුවාල ලබා ඇත. 



අදහස් (4)

පෙරහරට ආ මුතු අම්බලමක් බිඳී

Jeganathan Dalayan Tuesday, 29 August 2023 06:18 PM

ඔබ සතුන්ට නිදහසේ ඉන්න දීපල්ලා. පන්සල්, කෝවිල්, පල්ලි හා වෙනත් ආගමික ස්ථාන වල සතුන් භාවිතා කිරීම මුළුමනින්තම තහනම් කළ යුතුයි.

:       5       6

බද්රානි Tuesday, 29 August 2023 09:29 PM

නියමයි! මුතු ඇතෝ...පුලුවන්නම්, හා පහළොස් දෙනෙක් වත් උස්සලා පොළොවේ ගහපන්... ඔය උඩ නැගගෙන යන හොර නිලමේලාව තමයි ඉස්සරලම පාගලා දාන්න ඕනා... ඔය තක්කඩි, උඹලව විතරක් නොවෙයි, අපිටත් වදයක්... සංචාරකයෙක්ව ඔය කර උඩ තියා ගත්තට නම්, පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මේ භූමියට සේවයක් කරන මිනිස්සු....

:       6       6

Perakum Wednesday, 30 August 2023 01:23 PM

ජෙගනාදන් දලායන්: ඔබ ඉතාමත් නිවැරදියි. බුදුන් වහන්සේ කිසිදාක සතුන්පිට හෝ සතුන් අදින වාහනවල වැඩම කලේ නෑ. ශ්‍රාවක සංඝයාටත් එසේ නොකරන ලෙස උපදෙස් දුන්නා. එබැවින් ධාතුකරඩුව ඇතාපිට වැඩමවීම වරදක් නොවේද? එසේනම් පෙරහැරට අලි ඇතුන් මොකටද? ආගමික සංදර්ශණවලට අලි ඇතුන් යොදාගැනීම නීතියෙන් තහනම් කලයුතුය.

:       2       2

Ahmed (Gulf) Wednesday, 30 August 2023 02:54 PM

හොඳයි මුතූ මහත්මයා, සුභ පැතුම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 23 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 169 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 877 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1477 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1840 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site