( තිලකරත්න දිසානායක)
ගම්පහ සාම මහා විහාරය මගින් පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙක් අලියා පිටෙන් බිමට ඇද වැටුණේය.
පෙරහර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර දුම්රිය ස්ථානය අසලදී මෙලෙස නිලමේවරයා බිමට වැටුනු අතර වහාම රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය.
හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් නිසා නිලමේවරයා බිමට වැටී ඇති බවත් මොහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසීමකදී සදහන් කළේය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙරහර අතරේ නිලමේ අලියා පිටෙන් බිමට
Nandalal DESILVA Sunday, 07 May 2023 09:44 PM
වයසක නිලමෙලා ඇතුන් පිට යවන්න කවුද තීරණය කළේ...?
renuka Monday, 08 May 2023 03:07 AM
අසනීප තත්වයන් ඇතිවන්නේ හදිසියෙන් නිසා අප්‍රමාදීව කුසල් කරන්න.
ලුම්බිණි Monday, 08 May 2023 04:46 AM
අලියට අනතුරක් නැත්නම් කමක් නැහැ.
පිටිගල මිලානෝ Monday, 08 May 2023 08:16 AM
හොද වැඩේ අලියට වද දෙනවට….
Sarath Wimalaweera Tuesday, 09 May 2023 06:58 AM
කෝකටත් අලියව අධිකරන වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරමු.
pakeer Monday, 08 May 2023 09:30 AM
හොද වඩෙ සත්තුන්ට වද දෙනවට...අලිය කියන්නෙ කැලේ සතෙක්..උ ඉන්න ඔනෙ කැලේ..උගෙ ඇගේ ලයිට් දාල..ඌට රෙදි අන්දල..මොන තරම් ගොත්‍රික වැඩක්ද මෙක? .
BamunuarachchiMonday, 08 May 2023 06:28 PM
එහෙනම් මාළු, පුසෝ, බල්ලෝ, ගෙවල්වල තියාගෙන හදන්නේ? ඊයේ, පෙරේදා ඉපදුණු අය හිතන්නේ අලි මිනිසුන් සමග ජීවත්වෙන්න ගත්තේ ඊයේ පෙරේදා සිට කියලා. නැහැ ක්‍රි පු: 135ටත් කලින් සිට අලි ඇතුන් මිනිස් ආශ්‍රයේ සිටියා.
සෙනෙවිරත්න Wednesday, 10 May 2023 06:38 AM
කි පුර්ව කාලෙ ලංකාවෙ මිනිස්සු උල තිබ්බා , ගෑනු උඩුකයට මොකුත් ඇන්දෙ නැහැ . ඒවත් අද කෙරෙනවද? චාල්ස්ගෙ අශවයන්ට දෙන සැප පන්සල් වල අලියන්ට දෙනවද?
JayasekaraTuesday, 09 May 2023 09:32 AM
උබලට චාල්ස් ගෙ ටොන් 03 බර අස්ව කරත්තෙ ඇදගෙන යන අස්වයො ගැන සත්ව කරුනාව නැහෙ.... කිලෝ 10 වත් බර නැති පෙරහෙර කරඩුව අරගෙන යනකොට මාර කැසිල්ලක් තියෙන්නෙ...... තොපිලට වෙඩිය එ සෙත පින් පුරොගන්නව එකට සහභාගි වො....
සෙනෙවිරත්න Wednesday, 10 May 2023 06:35 AM
චාල්ස් කියන්නෙ ගෙරි මස් කන සුද්දෙක්, ලෝකෙන් අඩක් කඩුවෙන් තුවක්කුවෙන් යටත්කරගෙන හිටපු පරම්පරාවක එකෙක්, ඔබ වැනි අයගෙ වචනවලින් කිව්වොත්, ඒත් ඔය පෙරහැර කරන්නෙ ලොවට කරුණාව අහිංසාව දෙසා වදාල උත්තමයෙකු වෙනුවෙන්. එතකොට ඒ දෙක සමානද? දන්සැල් වල ගෙරිමස් බෙදනවද? චාල්ගෙ පාටියෙ තිබුනට ,ඔබ තුමා වැනි අයට ඕක තේරෙන්නෙ නැද්ද? අලි කොටං අදිනව , අශ්වයො කරත්ත අදිනව, පන්සල් වල අලි දම්වැල් වලින් බැඳල මද කිපෙන කාලෙට ඒවට බෙහෙත් දීල මේ කරන්නෙ බුදු දහම රකින එකද? චාල්ස් සහ බුදුන් සමාන කරන ඔබ වැනි අයට කියු යුත්තෙ කුමක්ද?
SamSaturday, 13 May 2023 10:57 AM
NGO කුක්කෙක්...
Kumar Monday, 08 May 2023 11:54 AM
පිටිගල මිලානෝ එල
නිහාල් Monday, 08 May 2023 12:22 PM
අනේ අලියා..
විජේ Wednesday, 10 May 2023 12:50 PM
සමහර පෙරහැරවල දියවඩන නිලමේලා යනවා, සමහර පෙරහැරවල බිමවැටුණු නිලමෙලා යනවා. දිය වැඩුවත් බිම වැටුණත් නිලමෙ නිලමේමයි... බහුතරයක් හොරු.
chandima Friday, 19 May 2023 12:15 AM
අලියව අත් අඩංගුවට ගන්නේ නැතිද නිළමෙව වැට්ටුවට ?
ලැමියන් ගුණරතන Saturday, 20 May 2023 07:30 PM
ඔය අලි වද විඳින එක ගැන ලංකාවේ බහුජ්ජයින්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. එක පාරක් අලි-වියරු විසිල් එකක් ගෙනැල්ලා on කළා නම්, ඔය හරි පිං පාටට ආසාවෙන් කරඬුව පිටේ තියාගෙන යනවා කියන අලි ටික කලේ කඩාගෙන දුවනවා. එහෙම විසිල් රුසියාවේ නම් සාමාන්‍ය සුපර් මාකට්වලත් ගන්න තියෙනවා. ඒක on කලාට මිනිස්සුන්ට ඇහෙන්නෙත් නැහැ.