IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙරහර අස්සේ බියර් කෑන් විකුණලා

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙමින් තිබියදී ඒ අසල අවන්හලක් තුළ බීර කෑන් අලෙවිකරමින් සිටි ව්‍යාපාරිකයකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය හේතුවෙන් මහනුවර නගර සීමාවේ මත්පැන් හල් සහ මස් අලවිසල් අගෝස්තු මස 20 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කොට ඇති අතර එසේ තිබියදී අදාල අවන්හලේ දේශීය සහ විදේශීය පුද්ගලයන්ට බීරකෑන් අලෙවි කරමින් සිටි බවයි පොලිසිය පවසයි.

එම අවන්හල රාත්‍රීයේ පොලිසිය වටලන අවස්ථාවේදී බීරකෑන් දොළහක් එහි තිබී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් අලෙවි කරන්නට ඇති බවද පොලිසිය කියයි .

රුපියල් 550ක් පමණ වන එම බීර ටින් එකක් රුපියල් 1000 ක මුදලකට අලෙවි කොට ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

 



අදහස් (3)

පෙරහර අස්සේ බියර් කෑන් විකුණලා

Kumara Monday, 12 August 2024 11:20 PM

නුවර විහිලු - නගර සීමාවේ මස් විකිණීම තහනම් නමුත් මාලු විකුනන්න පුලුවන්. තහනම බලපාන්නේ නොපිසූ (අමු) මස් වලට පමණයි. උයන හෝ බදින ලද මස් විකුණන්න පුලුවන්. විදේශීය සංචාරකයන් ට ගැලපෙන විදියට කන්න බොන්න නොදී සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුලුවනිද? ඔවුනට අපේ වත් පිළිවෙත් අදාල නැත.

:       0       0

Lalla Tuesday, 13 August 2024 10:13 AM

පෙරහැරේ යන නැට්ටුවන්ට පොලිසියෙන් අල්ලපු කසිප්පු දෙන්නේ නැතිද?ඉතින් බියර් වික්කාම වරද මොකක්ද...?

:       0       0

Wijepala Tuesday, 13 August 2024 03:39 PM

ඉතාමත් සුලු දෙයයි කරන්න තියෙන්නෙ එම අවන්හල 20 වෙනිදා දක්වා විවෘත කිරීමත් තහනම් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 350 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2538 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1956 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1317 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26874 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site