(අංජුල මහික වීරරත්න)
යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව සහභාගී නොවීම සම්බන්ධව කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2022/23 මහ කන්නය සඳහා මිල දී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන ලෙස ආරාධනය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ට මෙි පිළිබඳ කතා කරන්නට එන්නැයි ලිපි ඉදිරිපත් කළ බවද කීය.
මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) දවල් 12ට කැඳවා තිබිණි.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර සඳහා මුලින්ම ඉදිරිපත් කළ ටෙන්ඩරය අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,700ක් ඉදිරි සති 02 ඇතුළත ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝර කතාවට සජිත් - අනුර නෑ
SUNIL MILANO Tuesday, 11 October 2022 08:04 PM
ඔය අපතයෝ රොත්තම ජිවත් වෙන්නේ කපටිකමින් බොරුවෙන්.