IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

එදින එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා බිමට බස්සවා ඔහු සතුව තිබූ මුදල් පසුම්බියේ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස්හතරක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (7)

ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු

kushani Monday, 22 August 2022 05:09 AM

ඔය කට්ටියව පණපිටින් යන්න ඇරපු වරද තමයි මේ... හොඳයි.. මීළඟ සැරේ පණපිටින් යවන්නේ නැහැ.

:       0       1

Bamunuarachchi Monday, 22 August 2022 07:13 AM

බොහොම හොඳයි අපගේ ආශිර්වාදය. වැදී කොල්ලෝ කෑගැසුවාට අපිට කමක් නැහැ.

:       0       0

Kumara Monday, 22 August 2022 07:52 AM

කපටි නරියෙක් බේරෙ වැවේ ඔබලා ගන්න වෙයි.

:       0       1

පිටිගල මිලානෝ Monday, 22 August 2022 09:47 AM

නොමිලේ නාවපු එක වරදක් වෙන්නේ කොහොමද? “ මාව හොස්පිට්ල් ගෙනියන්න අයියෝ “...

:       0       6

pj Monday, 22 August 2022 10:23 AM

මෙම තල්ලු කිරීම සිදුවීමට අවස්ථාවක් නිර්මාණය කළ පුද්ගලයින් මාට්ටු වෙන්නේ නැතිද?

:       0       5

fairoos Monday, 22 August 2022 11:56 AM

රටම කොල්ල කාපු අය තාමත් හොයන්න බෑ අපේ පොලීසිටය

:       0       1

sharm warn Monday, 22 August 2022 11:59 AM

තව ඉන්නවා මිලියනයකට බැඩි ජනතාවක් අල්ලනවනම් අල්ලන්න. එතකොට හිර ගෙවල් මදි වෙලා පාසල් වහලා ඒවා හිරගෙවල් කරන්න වෙයි. තව ඕනෙනම් අර ජනපති, අගමැති නිළ නිවාස උනත් සැක කරුවන් රඳවගන්න පුලුවන්. නිකන් තියෙන ගෙවල්නේ. ඒවා නඩත්තු කරන්න යන්නෙත් අපේ සල්ලිනේ. රනිල් ගෝගමක් හදන්න කාලේ ඇවිලා වගේ.

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 547 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 161 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1171 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 151 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 353 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2272 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site