(සුමිත් පොතුපිටිය)
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයෙන් වාර්ථාවේ.
හොරණ මැතිවරණ කොට්ඨාශයට අයත් ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් එම සිදුවීම වාර්තාවේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. හොරණ පැලපිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානයෙන් එවැනි සිදුවීමක් වාර්ථා වෙනවා. මේ වනවිට ප්‍රදේශ භාර කලාප භාර සහකාර තේරීම් භාර නිළධාරීයා මූලික සොයාබැලීම සදහා එම ඡන්ද මධ්‍යස්ථානයට යොමුකලා . ඔහුගේ නිර්දේශයට අනුව විමර්ශනයක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
Prabha Saturday, 21 September 2024 03:54 PM
අන්ධ පුද්ගලයා කොහොමද දැක්කේ ඡන්දෙ දැම්මේ වෙනත් කෙනෙකුට කියලා...!
සමන් Saturday, 21 September 2024 08:01 PM
ඡන්ද පොලේ පක්ෂ නියෝජිතයින් සහභාගි කරගෙන පරීක්ෂා කළ යුතුයි.
Nilame Saturday, 21 September 2024 03:57 PM
ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙලා ප්‍රතිඵල නිකුත්කළාට පස්සේ ඡන්ද පත්‍රිකාව පරීක්ෂා කර තීරණය කරන්න පුළුවන්... සාමාන්‍යයෙන් එහෙම ඡන්දයක් සළකුණු කරන විට දෙදෙනෙකුගේ සහභාගිත්වය තිබුණා නම් ඔහොම වෙන්නේ නැහැ...