(සුජිත් හේවාජුලිගේ)
සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) මුද්‍රා තැබූවේය.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවකටය.
එම ආයතනය ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම නිසා ඊට මුද්‍රා දැමූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම ගබඩාවේ සඟවා තිබූ සීනි තොග ස.තො.ස ආයතනයට ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෑලියගොඩ සීනි ගබඩාවකට මුද්‍රා තබයි
Prabha Wednesday, 08 September 2021 04:02 PM
නීතියට පටහැනි නම් රාජසන්තක කරන්න ඕනේ... ඒත් දැන් වෙන්නේ හංගන් හිටපු එකට සල්ලි දීලා ගන්න එකනේ...
RaveendraWednesday, 08 September 2021 06:43 PM
ඇත්තෙන්ම මෙය විහිළුවකි. රාජසන්තක කරනවා යන්නෙහි අර්ථය නම් රජය සතු කරගැනීමක් නොවේද ? සිංහල මළපොතේ අකුරක් බැහැ නැත්නම් පාරිබෝගික අධිකාරියේ නිලධාරීන්ට සිංහල මළපොතේ අකුරක් බැහැ ... අනිත් වැදගත්ක කරුණ නම් මේ සියල්ල යතා ලෙස ගබඩාකර තිබෙන ද්‍රව්‍යන් බැවින් ගබඩා තිබෙන දෙපොලද රාජසන්තක කල යුතුමය.
Nuwan Wednesday, 08 September 2021 04:10 PM
ආණ්ඩුවම 85 තිබුණු සීනි සල්ලි දීල 130ට සීනි ටික ගන්නවානම් මොන එහෙකටද මුද්‍රා තියලා නාටක පෙන්වන්නේ.?