(ඩයනා උදයංගනී)
වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදන මෙරට තුළ තහනම් කිරීමට නියමිතය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් ජුනි 1දා සිට තහනම්
sharm warn Tuesday, 14 February 2023 10:42 AM
වෙරි ගුඩ්.. මෙක මෙ පරිසරය ගැන හිතල නම් නෙමෙ මට හිතෙන්නෙ.. නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි නැතිකමට. . කොහොම උනත් ඉතාම හොඳ පියවරක්.. ආපස්සට හැරෙන්නෙ නැතිවෙයි කියල මම හිතනව..
anura Tuesday, 14 February 2023 10:47 AM
මේවාට ආදේශක මොනවා දැයි ද නීතියේ සඳහන් වනවා නම් හොඳයි. එවිට ආදේශක නිසා පාරිහෝගිකයාට හා නිෂ්පාදකයාට වන බලපෑම් ගැන පූර්ව සමීක්ෂණයක් ද කර ඇතිනම් ඒ වා ගැන හෙළි දරව් කරන්න්නේ නම් තවත් හොඳයි. නැතිනම් වන්නේ නීති දමා පසුව එල්ලවන උද්ගෝෂණ හමුවේ නීතිය නැවැත හකුළා ගැනීමය.
sharm warnTuesday, 14 February 2023 01:16 PM
මෙවට ආදේශක නෙමෙයි.. අපි පාවිච්චි කරපු වෙවැල් සහ වෙනත් ස්වභාවික අමු ද්‍රව්‍ය වලින් හදල පාවිච්චි කරපු දේවල් වලට ආව ආදේශක තමයි මෙ ප්ලාස්ටික් කෑලි.. ආපහු අපි එ ස්වභාවික දේවල් වලට යා යුතුයි.. එහෙම හිතෙන්නෙ නැද්ද?
Lalla Tuesday, 14 February 2023 11:03 AM
ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුව වරක් නොව අවුරුදු ගාණකට විසිකරන්න ඕන නෑ. ඒක තහනම තේරුම්ගන්න බැරි දෙයක්.
යෝගා Tuesday, 14 February 2023 01:07 PM
අවුරුදු ගානක් ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු පාවිච්චි කරන අය ඉන්නවා නම් වහාම පිළිකා පරීක්ෂණයක් කරගන්න
LallaWednesday, 15 February 2023 08:50 AM
මුලු රටේම ඉන්න අය පරීක්ෂා කරන්න වෙයි... සුරංගනා ලෝක මවාගෙන.. කාබනික පොහොර කතාව වගේම තමා.... පාදෙනිය සමාගමේ සාමාජිකයෙක් වගේ....
අසිත Tuesday, 14 February 2023 11:31 AM
පොඩි පොඩි සිල්ලර දේ නොව මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවන වතුර බෝතල්, කොසු වැනි දේ ගැනත් කල්පනා කිරීම වැදගත් වේ.
අරුණ Tuesday, 14 February 2023 02:32 PM
පලමුව ප්‍රායෝගික විකල්ප හඳුන්වා නොදෙමින් ක්ෂනිකව ගෙනෙන නීතිවලට වෙන්නේත් කාබනික පොහොර වලට වුන දේම තමයි
Y.m.m.Bandara Wednesday, 01 March 2023 06:43 PM
ඉදිආප්ප තට්ටු තහනම හරිනම් විකල්පය කුමක්ද? දැනට වෙලදපලේ පලාස්ටික් ඉදිආප්ප තට්ටු 12ක් රු:60 ක පමනය වේවැල් 1 ක තටිටුවක් 100 වැඩිය එසේනමි ව්කල්පය කුමක්ද? සොයාගැනීමටද අපහසුය........පිලිකා පිලිබද පරික්ෂන කලයුතුවන්නේනම් හිතලබලන්න % කීයක් කලයුතුද කියලා.