IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොලිස්පති ගැන අගමැති‌ගෙන් පොරොන්දුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය 48 දී  සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

ජනාධිපතිතුමා එහි  පත්කිරීම ඉතා ඉක්මනින්ම කරාවි.කලබලයක් නැහැ. පොලිසියේ  සේවාව සාමාන්‍ය පරිදි කරගෙන යනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. පොලිස්පති පත් කිරීම  ඉදිරි පැය ගණනාව  තුළ  සිදුවෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

පොලිස්පති ඉතා  ඉක්මනින් පත් කරනවා කියලා කිව්වා. නමුත් ඒ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ වෙන්න ඕන. නමුත් ව්‍යවස්ථාදායක ලබන සතියේ හම්බවෙන්නෙත් නෑ. හම්බ වෙන්නේ ඊළග සතියේ. අගමැතිතුමා කිව්වට හෙට අනිද්දා මේක වෙන්නේ නැහැ. පොලිස්පතිවරයකු නැතුව තමයි රජය වැඩ කටයුතු කරන්නෙ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා

රටේ පොලිස්පතිවරයකු දින 12 ක්  නැහැ. පොලිස්පතිවරයෙකු නැති රටක්. සාමූහික ඝාතන වැඩි වශයෙන් තියෙන අවස්ථාවක රටේ පොලිස්පතිවරයෙකු නැහැ.මේක ඉතිහාසයේ වෙච්ච නැති  ප්‍රමාදයක්. ඒ වගේම නීතියේ ආධිපත්‍යය නොසලකා හැරීම පිළිබඳ ගැටලුවක් මෙතන තියනවා. මේක බරපතළ පරිපාලන ගැටලුවක්. ජනාධිපතිතුමා පොලිස්පති තනතුරට නාම යෝජනාවක් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනෑ. එන්න තියෙන කෙනා අපිට අදාල නෑ.  ඉදිරි පැය 48 ඇතුළත  මේ ගැන තීන්දුවක් ගන්න.



අදහස් (0)

පොලිස්පති ගැන අගමැති‌ගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 454 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 220 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 719 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 925 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 516 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site