(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ රථවාහන රාජකාරී යෙදී සිටියදී ත්‍රී රෝද රථයක් නවතා රථ වාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් ලබා ගැනීමට යාමේදී දඩපත්‍රයක් නිකුත් නොකරන ලෙසට පවසා රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු වලස් මුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත භාරදීමට කටයුතු කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ
Perera Friday, 26 July 2024 09:17 AM
5000 ක් විතර ඉල්ලන්න ඇති .1000 ක් දෙන්නම් කිව්වම මේ අල්ලස් චෝදනාව ගොතලා.අපි නොදන්නා තුට්ටු දෙකේ ලංකාවේ පොලිසිය
sam Friday, 26 July 2024 09:46 AM
අයියෝ දාහත් ගානක්ද ඕයි දහදාහක් දුන්නා නම් වැඩේ ශේප් .දාහක් හිඟන්නෙක්වත් ගන්නේ නැහැනේ
kasun Friday, 26 July 2024 10:34 AM
මේ නිව්ස් එක දාන්න තිබ්බේ දවසේ හිනාව තීරුවට .මොකද අපි නොදන්න ඇත්ත කතාව