( බී.ජී.චතුරංග )
රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන් ගමන් කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
බසය පසුපස හඹා ගොස් නතර කර පරීක්ෂා කිරීමේදී, රියදුරු බල පත්‍රය පොලිස් නිලධාරීන්ගෙන් උදුරා ගෙන, එම නිලධාරීන් හට අඩන්තේට්ටම් සිදු කර මරා දමන බවට තර්ජනය කර පලා යෑමට ඔවුන් සූදානම් වූ බව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරා, වේයන්ගොඩ නයිවල පදිංචි බස් රථ හිමිකරු සහ එම ප්‍රදේශයේම පදිංචි ඔහුගේ මිතුරෙකු බව පොලිසිය කියයි.
අනුරාධපුර පොතානේගම හන්දිය මාර්ග බාධකයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් නලාව ශබ්ද කර විදුලි පන්දම් දල්වා සංඥා කර තිබූ අතර , බස් රථ රියදුරා එම අණ නොතකා අධික වේගයෙන් බස් රථය ධාවනය කර තිබේ.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී
චන්දන Tuesday, 06 February 2024 03:50 PM
මේ වගේ චණ්ඩින්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනෑ...