IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පොලීසියට පාට් දැමූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

(ආනන්ද ඉ ජයකොඩි)

පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු  අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි.

ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු එසේ අත් අඩංගුවට ගෙන ඇත.

ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි  එක් දරු මවකට පහර දී ග්‍රාම නිලධාරිනියකගේ ජංගම දුරකථනයක් ද පොළොවේ ගසා කුඩු කර , අත්තනගල්ල පොලීසියට කඩා වැදී එහි ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී  ඔහු මාරු කර යවන බවට  තර්ජනය  කළැයි මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයාගේ නිවසට  පසුගිය 09 ගල් ගසා අලාභහානි කළ  පුද්ගලයින් පිරිසක්  ඇප මත මුදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන මන්ත්‍රීවරයා මෙලෙස  හැසිරිඇතැයි පොලීසිය කියයි.

පහරකෑ  කාන්තාව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට එරෙහිව  පැමිණිල්ලක් කිරීමට අත්තනගල්ල පොලීසියට ගොස් සිටියදී මන්ත්‍රීවරයා  පොලීසියට ද කඩා වැදී ඔහුගේ නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද යැයි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාටද ඉතාමත්ම අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුව මාර යවන   බවට තර්ජනය කර කළ බවද පොලීසිය කියයි.

අනතුරුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ .

 

 



අදහස් (3)

පොලීසියට පාට් දැමූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

ravin Thursday, 26 May 2022 12:08 PM

ඒ පැත්තේ කවුරුත් එහෙම නැද්ද? පුළුවන්නම් බේරෙපැත්තට එවන්න. කෝපි කෝප්පයක් පොවලා එවන්න. මේ දවස්වල වැස්ස හින්දා සෑහෙන කුණු පාවෙනවා.

:       3       14

දාස Thursday, 26 May 2022 02:16 PM

මේ රාජපක්ෂලා මෙරට ඇතිකළ සංස්කෘතියයි..!!

:       0       8

Bunny Preena Thursday, 26 May 2022 02:45 PM

ඔය රස්තියාදු කාරයාට බේරෙ වැවේ නාන්න අවස්ථාවක් වත් ඇතිවෙලාද දන්නේ නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 5 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 211 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 40 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 228 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4715 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4561 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26203 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1850 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site