(ගයාන් සූරියආරච්චි)
තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර එක් සැකකරුවකු බිම වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 56 ක් වන රණසිරිපුර, වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
පුද්ගලයන් පිරිසක් තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ නිදන් හාරන බවට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිට පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ දී නිදන් හාරමින් සිටි සැකකරුවන් පලාගොස් තිබුණි.
පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සoහා පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැද ගිය අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි මීටර් 100ක් පමණ දුරින් වැටී සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.
අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ පුතා පවසා ඇත්තේ මියගිය පුද්ගලයා කලක පටන් හෘදයාබාධයකින් පෙළී ඇති බවය.
නිදන් හෑරූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන අතර තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට