IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ  පොලිසිවලින් 2022 වර්ෂයේදී  පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට  තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ කාරණය  ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

පුරවැසියෙක්... Saturday, 18 March 2023 04:32 PM

මාරම රටක්... කවදා නීතියක් හරියට සිදුවේද? සෑම තැනකම ඇත්තේ හොරකම, වංචාව සහ කපටි ක්‍රියාවන්ය. දැඩි පාලනයක් අවශ්‍යම වී ඇත.

:       0       9

NimalSaturday, 18 March 2023 05:18 PM

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂලා පමණක් නොව බොහෝ ඇමතිවරු පත්වූ සෑම රජයක්ම විවිධ කැබිනට් ඇමැති තනතුරු දරමින් රජයන් නියෝජනය කරමින් සිටින දශක 4ක් සිටම අපේ ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් ගැටළු විසදීමට පත්කර තිබෙන දේශපාලකයින් එම ගැටළු නොවිසඳා රටේ පුරවැසියන් වෙත නැවත එම ගැටළු දැනුම්දීම කණගාටුවට කරුණක්... නැවත මොවුන් පත්කර ගත්තද රටට වෙනසක් සිදුවන්නේ නැත.

:       1       16

sena Sunday, 19 March 2023 11:05 AM

පොලිසිය බොරු නඩු දානවද? එහෙමත් නැතිනම් නඩුභාණ්ඩ ගබඩාවෙදී කුඩු වෙන දේවල් බවට පරිවර්තනය වෙනවද? පොලිසියට බොරු නඩු දාන්න කුඩු ටිකක් හොයාගන්න බැරිකමක් නැහැනේ..?

:       0       3

de silva Sunday, 19 March 2023 02:42 PM

අපිත් දන්නව මේ ප්‍රශ්නය. මේක අද ඊයේ ඇතිවුණ තත්ත්වයක් නොවේ. මොහු අවුරුදු 35 ක් පමණ පෙරකදොරුවෙක් ලෙන වැඩ කර තිබෙනවා. මොහුත් මේක දන්නවා. අපිට අවශ්‍ය විසඳුම මිසක් ප්‍රශ්න නොවේ. මේකට ඔබගේ විසඳුම කුමක්ද? ඔබ ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තද?

:       0       1

sarath Sunday, 19 March 2023 07:59 PM

පොලිසිය බොරු නඩු දමනකොට පෝසත් වෙන්නේ මේ වගේ පෙරකදෝරුවෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1520 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 280 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 540 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3706 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 544 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2817 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site