(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි
යෝගා Tuesday, 01 April 2025 04:33 PM
දකුණට එක නීතියක් උතුරට තව නීතියක්. එහේ ට්‍රැෆික් පොලිසියට වටකරලා ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල යනවා. ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නවා.
හසක Tuesday, 01 April 2025 05:58 PM
උස්තැන් දැක හැකිලෙන, මිටිතැන් දැක පුප්පන, නිවටයන්ට, ලංකාවේ කුඩුකාරයන්ට රැකවරණය දෙන දූෂිතයන්ට, අහිංසක මිනිස්සුන්ට විතරක් අත්අඩංගුවේදී පහරදෙන, නීතිය වැඩියෙන්ම කඩන දෙගොල්ලගෙන් එක කට්ටියක් වෙන මේ අයට ඔහොමහරි වෙන එක හොඳයිනේ, යෝගා.
සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:15 PM
යෝග ඔය කියන එක අපිදැක්කෙ නැහැ, ඒත් උතුරෙත් මේවගේ ඒව වෙල තියෙනව, ඒක නිසා නීති දෙකක් කියන්න බැහැ, හැබැයි මෙහෙ තිබුණ ඇති හැකි අයට සහ නැති බැරි අයට නීති දෙකක්, ඒක දැන් නැත්තටම නැතිවෙලා වගේ , ඒකට කලබල වෙච්ච සමහරු පරණ වීඩියො උඩට අරගෙන සමාජය කලම්බනව, වලව්වලට කඹුරපු ඈයො තවමත් ඉන්නව.