(පියරත්න ජයවික්‍රම, ඩී.ජී .සුගතපාල, බිමල් ශ්‍යාමන් සහ ජේ.කේ.එල් චාමින්ද
නෙළුව මැදගම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම නිවස වැටලු අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට ගිය අවස්ථාවේ එය පත්තුවිමෙන් එක් අයකු සවස මියගොස් ඇතැයි නෙළුව පොලිසිය කියයි.
පාලු නිවසක පිරිසක් නිති විරෝධි මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිසියේ නිලධාරින් පිරිසක් එම නිවස වටලා ඇති අතර එහිදි දෙදෙනකු පලාගොස් ඇති අතර දෙදෙනකු පොලිස් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් පොලිස් නිලධාරිඕ සමග පොර බැදිමේදි පොලිස් නිලධාරියකුගේ අත තිබු පිස්තෝලය ස්වයංක්‍රියව පත්තුවි එක් අයකු තුවාල ලබා ඇත. පසුව එම පුද්ගලයා වහාම නෙළුව රෝහල ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මොරවක කළුබෝවි.ටියන පදිංචි 29/ හැවිරිදි විවාහක මාලු ව්‍යපාරිකයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් සිදු කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසිය හා පොර බැදූ මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට
Wanniarachchi Sunday, 19 June 2022 10:57 AM
වෙඩි වැදී මැරුණා නොවෙයි, වෙඩිතබා මරලා...