IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම බටකැටිය ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියක් ඇතුළු කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියය

පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය මෙහෙයවීමෙන් සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී ප්‍රධාන සැකකාරිය මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන්  බණ්ඩාරගම පොලිසිය මගින් මීට පෙරද අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවට හෙළි වූ බව පොලිස් නිලධාරියා කීය

 

 



අදහස් (8)

පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළලා

Ruhunu Friday, 26 March 2021 04:01 PM

පොලිසිය නම් ආයේ කතා දෙකක් නෑ..

:       0       0

vidya Friday, 26 March 2021 05:57 PM

කොරෝනා අස්සේ ස්වයං රැකියාවක යෙදිලා වගේ...

:       0       12

Raveendra Saturday, 27 March 2021 01:09 AM

මෙයාටත් නමක් නැතිවීම අරුමයකි. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද ලෙස විමසන්නා සේ ගෙදර උන්දැ මෙහෙම නම් පුරුෂයා කොහොම හැසිරෙන්නේද විමසීම ඵල රහිත ක්‍රියාවකි...

:       0       29

උපුල් රන්ජිත් Saturday, 27 March 2021 02:38 AM

ඇයගේ සැමියා පොලිස් නිලධාරියෙක්ය. නමුත් ඇය මේ විෂම ලෝකය තුළ තම පුරුදු ගති සිරිත් අනුව ජීවිතය ගෙවන තවත් එක් ගැහැණියක් පමණි. අපමණ අවිධිමත් දෑ සිදුවන මේ යුගයේ මේ එක් පුංචි සිදුවීමක් පමණි...

:       2       3

සුබාෂිනි Saturday, 27 March 2021 03:53 AM

ඔය අසීලාචාර ගෑණුන්ගේ වැඩවලට හදපු වදපු දෙමව්පියන් හෝ ස්වාමිපුරුෂයන් පලි නැහැ. ඔය කාන්තාවන් හැදුණු වැරැද්ද තමයි. පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ වසන් කරන්නේ නැතුව...

:       3       22

Raththaran ohiya Saturday, 27 March 2021 04:38 AM

සූදු කෙළලා විතරයිනේ... එහෙම වුණා නම් වන්දි නඩුවක් වත් දාන්න තිබුණා.

:       0       3

sam Saturday, 27 March 2021 12:31 PM

මෙව්වට සල්ලි කුඩු මුදලාලිලාගෙන්ද?

:       1       23

Nihal Saturday, 27 March 2021 02:35 PM

සැමියා දිනපතා හම්බකරගෙන එන මුදලින්...!!

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 403 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 545 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 208 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 546 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 616 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 639 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site