IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොලිස් වෙසින් ඇවිත් ගෙට සුද්දයක් දීලා: තිදෙනෙක් අත්අඩංගුවට

(රේඛා තරංගනී ෆොන්සේකා)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවැසියන්ට මත්ද්‍රව්‍ චෝදනාවක් එල්ලකරමින් එම නිවසකට ඇතුළු වී එම ජංගම දුරකථන සහ මුදල් කොල්ල කෑ බව කියන සැකකරුවන් හතරදෙනෙකුගෙන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලීසිය පැවසී ය.

 ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් පිළිබඳ ලැබුණු හෝඩුවාවන් ඔස්සේ යමින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 මෙහි ප්රුධාන සැකකරු මියගිය උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ දුම්රිය හැඳුනුම්පතක් භාවිතා කරමින් මෙම මංකොල්ලයේදී උසස් නිලධාරියකු ලෙස පෙනී සිට ඇති බව මූලික වී විමර්ශනයේදී හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

අදාළ සැකකරුවන් පොලිස් ලොක්කන් ලෙස පෙනී සිටිමින්  නිවැසියන් සිදුකළකරන  මත්ද්රඳව්ය් ජාවාරම්ක් සම්බන්ධයෙන්හෝඩුවාවන් ලැබී ඇති බව පවසමින් නිවස සෝදිසියට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී ජංගම දුරකථන සහ මුදල් කොල්ලකා ඇති බව නිවැසියන්ගෙන් ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව පොලිසිය පැවසීය.

 කොල්ලකරුවන් මුදල් සහ ජංගම දුරකථන ඉතා සූක්ෂම ආකාරයෙන් ඔවුන් සන්තකයට ගෙන රැගෙන යන අවස්ථාවේදී මත්ද්රදව්යස සෙවීම්ට පොලිස් බලන රැගෙන එන බව සඳහන් කරමින් පිටව ගොස් ඇති බව පොලිසිය පැවසීය.

පැමිණිලිකාර පාර්ශ්වය ලොරි රථයක් ආධාරයෙන් වෙළඳ ව්යාණපාරයක නියැලෙන පුද්ගලයන් බව සඳහන් කරන පොලිසිය අදාළ සැකකරුවන් ත්රීගරෝද රථයකින් ලොරි රථය ලුහුබැඳ නිවසට පැමිණ ඇති බව පැවසී ය.

 කොල්ල කෑමට ලක් වූ නිවස මොරටුව උස්වත්ත ප්රිදේශයේ නිවසක් බව සඳහන් කරන පොලිසිය මෙම සැකකරුවන් ද එම ප්රාදේශයේම පදිංචිකරුවන් බව පැවසීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රිශ්න කිරීමේදී කාලයක සිට පැවති කෝන්තරයක් හේතුවෙන් ඔප්පුවක් සෙවීමේ අරමුණෙන් එම නිවසට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඇතුළු බව පාපොච්චාරණය කළ බව පොලිසිය පැවසීය.

 සැකකරුවන් නිවසට පැමිණි අවස්ථාවේ පැවති සීසීටීවී දර්ශන අපැහැදිලි තත්වයෙන් තිබු බව සඳහන් කරන පොලිසිය බුද්ධි අංශ සහ පැමිණිලිකරුවන් ගෙන් ලැබුන හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පැවසුවේය.

 මෙහි මහ මොළ මොළකරු ධීවර කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයකු බව සඳහන් කරන පොලිසිය ඔහු පොලිස් ලොක්කා ලෙස වෙස්ගෙන සිට ඇති බව පොලිසිය පැවසී ය.

 සැක්කරුවන් විසින් රැගෙන පලා ගිය ජංගම දුරකථන සහ  මුදල් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතිි අතර ඔවුන්ගේ වයස අවුරුදු 42,32,34 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පැවසීය.

  සැක්කරුවන් කොල්ලයට පැමිණි ත්රී රෝද රථය සහ එහි හිමිකරු මේ වන විට ප්රුදේශ්යෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවද පොලිසිය පැවැසීය.

 මෙම   සැකකරුවන් මොරටුව එගොඩ උයන,පානදුර ප්දේයශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසී ය

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටු මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය

මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්යෙරෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි මොරටුව උපුල් සමරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන්  මොරටුව පොලිස් ස්ථානාධිපති ප්රනධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්රැ න්සිස් මහතාගේ වූ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර,පොලිස් කොස් කොස්තාපල් 7220 දිලංක ,99626 බණ්ඩාර ,97398 මධුසංඛ 101590 මධුවන්ත,කාන්තා පොලිස් කොස්තාපල් 13167 නිසංසලා යන නිලධාරීහු සිදු කළහ

 



අදහස් (0)

පොලිස් වෙසින් ඇවිත් ගෙට සුද්දයක් දීලා: තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 18 74 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 196 0

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 418 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 608 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1706 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 256 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site