IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පොලිස් ස්ථානවලට වසරකට කෝටි 11

(සිසිර නන්දන කැලේගම)

කුලී පදනමට ගත් ගොඩනැගිලිවල පොලිස් ස්ථාන 121 ක් පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 11ක මුදලක් වැය කරන බව පොලිස් කළමනාකරණ කොට්ඨාසයේ දත්ත අනාවරණය කරයි.

දිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ඇති අතර ඉන් 121ක්ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ගත් පෞද්ගලික ගොඩනැගිලිවල බව ද එම දත්ත අනාවරණය කරයි.

බස්නාහිර පළාතේ පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන පොලිස් ස්ථාන වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 50ක් ද උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,94,000 ද නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,33,000ක් ද වයඹ පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ හතක් ද සබරගමුව පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් ද මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක් ද ඌව පළාතේ  පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද වශයෙන් මාසිකව කුලී මුදල් ගෙවන බව එහි සඳහන් වේ. 



අදහස් (0)

පොලිස් ස්ථානවලට වසරකට කෝටි 11

ඔබේ අදහස් එවන්න

දියත

තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 213 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 1102 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 192 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 1873 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 521 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 1035 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1432 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site