IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පොල් ගැටලු විසඳන්න අංකයක්

(නිමල කොඩිතුවක්කු)

පොල් වගාව සම්බන්ධ ගැටළු විසඳීමට නව දුරකතන අංකයක් හා වට්සප් අංකයක් හදුන්වා  දී ඇතැයි  වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව 070 4001928 වට්සප් අංකය මගින් සහ 1928 දුරකථන අංකය මඟින් පොල් වගාව සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව විමසිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පොල් පැලවල මතුවන යම් යම් රෝගී තත්ත්වයන් සම්බන්ධ ඡායාරූපයක් ඉහත වට්සප් අංකයට යොමු කළ විට ඒ සම්බන්දයෙන් ක්ෂණිකව ප්‍රතිචාර ලබාදීමට කටයුතු කරන බවත් ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ඉකුත් දා පැවැති උත්සවයේදී ඔහු මේ බව පැවැසීය.

ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයිද වැවිලි කර්මාන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මගින් මෙම වසර තුළ දැනට ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියය ඉක්මවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

පොල් ගැටලු විසඳන්න අංකයක්

Ranjan Tuesday, 26 October 2021 02:09 PM

මේ මොන අංක හදුන්වා දුන්නත් වැඩක් නැහැ කිසිවෙකු කතා කලාම අඩුම වශයෙන් එම ඇමතුමට පිළිතුරක්වත් ලැබෙන්නේ නැහැ.මේවා මහා විහුළු දින ගනනාවක් උත්සාහ කළා ආගමන විගමන ආයතනයේ කෙනකු සමග කතා කරන්න ඔය කියන ලොක්කන්ගේ නම් සහ අංකය වෙබ් පිටුවේ සදහන් වුනත් කිසිවෙකු පිළිතුරු දෙන්නේ නැහැ.බොරු නම් කතා කරලා බලන්න ඒ අංක වලට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 96 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1765 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 8 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 507 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 326 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1076 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site