IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පැල් රකින්න ගිය සිව්දරු මව අලි පහරින් මරුට

( සිසිර  කැලේගම)

තනියම අක්කරයක පමණ කුඹුරක් වැඩකර එය රැක ගැනීමට පැළක සිටි විවාහක සිව්දරු (74) වියේ පසු වු මවක වන අලි ප්‍රහාරයකට  ලක්ව අද  (29) මියගොස්  ඇතැයි ගල්ගමුව  පොලීසිය  කියයි.

මෙලෙස මරණයට  පත්ව ඇත්තේ ගල්ගමුව ,පොරතුකඩවල ලිපිනයේ පදිංචිව සිටි  එස්.ආර්.බී.ඩබ්ලිව්.එම්. චන්ද්‍රාවති කුමාරිහාමි නැමැත්තියක බව පොලීසිය  සඳහන්  කරයි.

ඇයගේ දරුවන්  හතර දෙනාම පිටත පදිංචිව  රැකියාවල නියැලෙන අතර ඇය පමණක් තනියම නිවසක වාසය කර තිබේ.

නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් යුත් අක්කරයක පමණ කුඹුරක වී වපුරා  එහි අස්වැන්න දින දෙකක් තිස්සේ  තනියම කපා එය පාගෙන ගෙට ගෙන යන තෙක්  පැල් රැකීමට ගොස් සිටිය දී තනි අලියා පහරදී ඇතැයි කියයි.

 

 



අදහස් (4)

පැල් රකින්න ගිය සිව්දරු මව අලි පහරින් මරුට

mangala Thursday, 29 August 2024 02:32 PM

කියවද්දි දුක හිතෙනවා. අලියා වන ද වල් ද කියලා නෑ. උගේ නම වෙනස් කලාට වැඩක් වෙලා නැහැ වගේ. කොහොම උනත් අපි හේන් ගොවිතැන් කුඹුරු කරන්නේ සියවසකට කලින් අලියගේ වාසස්ථාන වල නේ .

:       3       25

wedageThursday, 29 August 2024 03:43 PM

මේ දරුවන් ගැන දුකයි ....

:       1       14

sugathThursday, 29 August 2024 03:51 PM

ඔය නගර බදව ජීවත් වෙන අය ඉන්න තැන්වලත්, මීට සියවස් කීපයකට කලින් තිබුනේ වන සතුන් ජීවත් වුණු වනාන්තරය. දැන් මිනිස්සු ඒවායේ තිබුණු වනාන්තරය එළි කරලා ඒවායේ පදිංචි වෙලා ඉන්න එක හරිද?

:       0       2

Migara Thursday, 29 August 2024 09:35 PM

මෙහෙම ධෛර්යමත් කාන්තාවන් සිටින රටක අතපය තියෙන තරුණ පිරිමි අස්වැසුම ගැනීමට පෝලිමේ සිටින අපූරුව...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 10 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 47 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 480 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 450 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3176 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22048 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21873 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site