IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පොල් වැවිලි බෝගයක් කරන්නැයි ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

පොල් වගාව අපනයනය වැවිලි භෝගයක් ලෙස නම් කරන්නැයි පොල් වගාකරුවන්ගේ සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.

 පොල් අපනයනය කළ ද තවමත් පොල් අපනයන වැවිලි බෝගයක් ලෙස නොසැලකීම නිසා මෙම ක්ෂේත්‍රයේ ගැටළු රැසක් මතු වී ඇති බව ද එම සංගමය පවසා ඇත.

 රටේ දෛනික අවශ්‍යතාවය පොල් මිලියන 4.8ක් වුවද මෙරට දෛනික පොල් නිෂ්පාදනය මිලියන 3ක් බවද පොල්වල හිඟයක් පැවතියත්  සමස්ත පොල් අස්වැන්නෙන් සියයට 25ක් අපනයනය කරන බව එම සංගමය කියයි.

පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 850ක  වාර්ෂික ආදායමක් උපයන අතර   මෙම අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමට නම් පොල් අපනයනය ඉලක්ක කර ගත් වැවිලි බෝගයක් ලෙස නම් කළ යුතුව ඇතැයිද ලාංකික පොල් ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ජාත්‍යන්තර වෙළෙඳපොලේ පොල් සම්බන්ධ පවතින ඉල්ලුම ඉහල යමින් පවතින  බවද පොල් වගා කරුවන්ගේ සංගමය කියයි.



අදහස් (3)

පොල් වැවිලි බෝගයක් කරන්නැයි ඉල්ලයි

සනත් ගමගේ Thursday, 16 November 2023 05:22 PM

අපි ඉගන ගත්තේ ප්‍රධාන අපනයන වැවිලි භෝග තේ, පොල්, රබර් යනුවෙන් පොල් ඉවත්කරලා තියෙන්නේ කවදා ඉඳලාද?

:       0       3

චමින්ද Friday, 17 November 2023 07:33 AM

ඉතාමත් නිවැරදි අදහසක් තමයි. අපි පාසල් යද්දී ලිව්වෙ තේ රබර් පොල් ලංකාවේ ප්‍රධාන අපනයන මෙන්ම වැවිලි භෝග කියලා තමයි .එහෙම තිබුන දෙයක් ඉන් ඉවත්කලේ මොන මොට්ටයාද ,කවදාද කියලා ජනතාව දැනුවත් කරන්න ඇමතිතුමා

:       0       0

Bamunuarachchi Friday, 17 November 2023 05:19 AM

කාලයක්ම අපේ ප්‍රධාන අපනයන භාන්ඩයක්භාණ්ඩයක් උනේ කපාපු පොල් හා කොප්පරා. ඒත් තවම පොල් අපනයන වැවිලි භෝගයක් නොවෙයිද? පුදුමයි ඒත් ඇත්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 20 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 91 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 6 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 624 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 504 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1830 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site