IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පවිත්‍රාත් පනියි

(අංජුල මහික වීරරත්න)

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි.

වන්නි අරච්චි මහත්මිය පාක්ෂික හමුවක් කැඳවා විමසීමේදී පාක්ෂිකයන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවයි.



අදහස් (19)

පවිත්‍රාත් පනියි

නිමල් Thursday, 08 August 2024 12:29 PM

කවුද රනිලෝ රනිලෝ කියා කෑගැසුවා මතකයි.

:       0       0

මහසෙන් Thursday, 08 August 2024 12:30 PM

බලනකොට මේ එහෙට මෙහට පනින හැම එකාම පාක්ශිකයන්ට පුදුම ලෙස අවනත සෙට් එකක් නේ.පාක්ශිකයෝ කියන ලෙසටම තමා වැඩ.දැන් මෙයා පැනලා තියෙන්නේ පැනි මුට්ට්යත් අරගෙනම ද දන් නෑ.

:       0       0

saman Thursday, 08 August 2024 12:31 PM

පැනින කට්ටියට ඊළඟට පනින්න වෙන්නේ ඊලමට තමයි

:       0       0

Sarath Thursday, 08 August 2024 01:03 PM

2015 මැතිවරණය වෙලාවෙ මේ ගෑනි මහින්ද දිනවීමට උපරිමයෙන් කටයුතු කලා. එජාප පාක්ෂිකයන්ට ගම්වල මැරයො දාලා හිරිහැර කෙරෙව්වා .මැතිවරණය අවසන් වුනාට පස්සෙ ඇමති තනතුරක් අරගෙන ඇයගේ සහායට හිටපු පාක්ෂිකයන්ට රැකියා ලබාදීම කලා .එජාපය වෙනුවෙන් දරදිය ඇද යහපාලනය පිහිටුවන්න කටයුතු කල අයට මොනවත්ම ලැබුනෙ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් ලෙසට 2020 මහ මැතිවරණය වෙලාවෙ එජාපය නැත්තටම නැතිවුණා .ඒ බව තේරුම් අරගෙන වත්මන් ජනපතිතුමා කටයුතු නොකලොත් ඊළඟ වතාවේ ජාතික ලැයිස්තු මංත්‍රී තනතුරවත් නැතිවේවි කියලා කියන්න ඕන

:       0       0

Rata Perata Thursday, 08 August 2024 01:50 PM

ඉදිරි මැතිවරණයකදී අභිසාරිකාවකට චන්දය දෙනවද කියලා රත්නපුර ජනතාව තීරණය කල යුතුයි

:       14       43

fairoosThursday, 08 August 2024 02:50 PM

එතකොට නාමල් ගේ පැත්තේ හිටියොත් චන්දෙ දෙනවද ?

:       2       27

Hafeel Thursday, 08 August 2024 02:08 PM

"ලැජ්ජයි රනිල් ලැජ්ජයි" කියල එදා පම්බෝරි ගහල දැන් රනිල්ට සහයෝගය දෙනවා. මෙයාටත් ලැජ්ජාවක් නැහැ, රනිල්ටත් ලැජ්ජාවක් නැහැ.

:       0       0

sugath Thursday, 08 August 2024 02:21 PM

ගෙම්බන්.

:       1       0

Kazi Shajahan Thursday, 08 August 2024 02:25 PM

ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි ,ඒ කලින් දවසක කියපු පවිත්‍රා .අද ලැජ්ජා බය දෙකම නැතිකරගෙන රනිල් ගාව දොයි

:       8       33

ජගත් ලියනගේ Thursday, 08 August 2024 02:40 PM

පනින පිරිමි අයට කියන්නේ ගෙම්ඹ කියල නං ගෑනු අයට කියන්නේ මොකක්ද ?

:       8       26

MarikkarThursday, 08 August 2024 02:54 PM

කැකුළුවා

:       8       18

HeenmahaththeyaThursday, 08 August 2024 09:41 PM

ගෙම්ඹි කියලා මිසක් උම්මාදේවි කියලා හරියන්නේ නැහැ..

:       1       2

OscarThursday, 08 August 2024 10:15 PM

බිලින් වත්තේ සමදරා...!

:       0       1

Samantha Thursday, 08 August 2024 05:42 PM

රත්නපුරට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි.චන්ද කාලෙට විතරයි දකින්නේ

:       0       0

රැවන් Thursday, 08 August 2024 10:32 PM

ලැජ්ජයි... රනිලෝ ලැජ්ජයි...!

:       1       0

Perera Friday, 09 August 2024 12:13 AM

ප්‍රතිපත්තියක් නැති, ආත්ම ගරුත්වයක් නැති අවස්ථාවාදී අසූචි ගොඩක් වෙලා...

:       1       0

77 Friday, 09 August 2024 02:16 AM

76 වාරයක් රට හදන්නට මුන්දලෑට චන්දෙ දීල රට බංකොළොත් කරන්න සපෝට් එක දීපු උන් රටට ආදරේ නං මේ පාර බලයට නාපු එකෙක්ට දීපල්ලා. අනුර, දිලිත් ජයවීර වගේ අයට දීපියව්...

:       1       0

Ruwan De Silva Friday, 09 August 2024 06:51 AM

මහින්ද අයියාටත් කොකා පෙන්නුවා එහෙනම්. හොදා හොදා..

:       0       0

lakvidu Friday, 09 August 2024 08:12 AM

ලංකාවෙ දේශපාලනෙත් නිකං අයිපීඑල් , එල්පීඑල් වගේ. වෙන්දේසියෙන් සල්ලි වලට ක්‍රීඩකයෝ අරං ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක් ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 930 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5682 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3251 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1449 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1567 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28399 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site