IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පාවෙන අවිගබඩා නඩුවේ සියලු විත්තිකරුවන් නිදහස්

(මනෝපිය ගුණසේකර)

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි චෝදනා ලැබ සිටි ඇවන්ඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.



අදහස් (31)

පාවෙන අවිගබඩා නඩුවේ සියලු විත්තිකරුවන් නිදහස්

siri Friday, 21 May 2021 09:44 AM

අපි නම් මොකුත් කියන්නේ නෑ. අහක යන නයි මොනවටද අස්සේ ඔබා ගන්නේ ?

:       4       55

Nuwan Friday, 21 May 2021 09:46 AM

මේවා තාම පාස්වෙන එකම දේවල්...!! 

:       6       61

යාපා Friday, 21 May 2021 10:01 AM

අපිට අධිකරණය විශ්වාසයි. පෝර්ට් සිටියේ පනතට නිසි තීන්දුව දුන්නා වගේම මෙතනත් හරිම තීන්දුව දීලා තියෙනවා. එදා යහපාලනය ගැන කියපු බොරු ඔක්කොම දැන් පෙනවා නේද එජාපය, ජවිපය කරපු. ඇත්තටම රට ආපස්සට ගියා විතරයි 2015 බොරුවලට රැවටිලා ඡන්දෙ දීලා යහපාලනය පත්කරලා.

:       422       180

VipulFriday, 21 May 2021 10:52 AM

ගොඩක් කම්පියුටර්, ස්මාර්ට් ෆෝන් එහෙම තියෙන තැනක් වගේ... ලයික් ගොඩ බැලුවාම කියන්න පුළුවන්... සේනාධිපති තුමාගේ සල්ලි නෙවේනේ... ?

:       17       73

ලුම්බිණි Friday, 21 May 2021 11:50 AM

සම්පූර්ණ ඇත්ත.

:       6       42

යාපාFriday, 21 May 2021 12:29 PM

එතකොට සල්ලි දීලාද වරාය නගර පනතට විරුද්ධව පැමිණිලි කරපු අය 25ක් සංශෝධනය කරවාගත්තේ...

:       25       12

Pradeep Friday, 21 May 2021 03:22 PM

මෙම අධිකරණය යනු ශ්‍රේෂ්ඨාධිකරණය නොවේ... පොඩ්ඩක් දැනුවත් වන්න.

:       5       14

යාපාSaturday, 22 May 2021 04:02 AM

ඉතින් ඇයි එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නොදමන්නේ? බොරුවක් නිසා පරාජය වන බව දන්න නිසා නේද?

:       3       1

Lion Saturday, 22 May 2021 12:14 AM

ජවිපය කියපු දේ ඇත්ත. අධිකරණය දෙන තීන්දු ගැන එතරම් විශ්වාසයක් තියන්න එපා. අපි සිල් රෙදි නඩුව දැක්කා. අධිකරණයේ තත්වය. අපි දැක්කා සරත් එන්. සිල්වා කියපු හැටි... මහින්දගේ සුනාමි අරමුදල් හොරකම් කළ නඩුව ගැන. ඔහු කිව්වා මම හරි තීන්දුව දුන්නා නම් මහින්ද අද හිරගෙදර කියලා... ඔන්න අපේ අධිකරණයේ ස්වභාවය.

:       0       1

Buddika Friday, 21 May 2021 10:27 AM

අධිකරණය ගැන විශ්වාසයි කියමුකෝ. ඒත් රජයේ පාර්ශවයේ අයට සම්බන්ධ සියලුම නඩුවලින් ඒ මිනිස්සු සියල්ලන්ම නිදහස් වෙද්දී නීතියේ විශ්වාසනීයත්වය නැති වෙනවා. දේශපාලකයන්ට එරෙහිව තිබූ වංචා, හොරකම්, චෝදනා බොහෝදේවල් සත්‍යයක්. හේතුව ඒ දේශපාලකයන්ගේ වසර කීපයකට පෙර ආර්ථිකය ඉතාම දුර්වල වුවත් මේ වෙද්දී මිලියන පතියෝ වෙලා. කොහොමද එසේ වුණේ..? මහාපරිමාණ හොරකම් නිසා. නිස්සංක සේනාපති නීතියෙන් සහ නඩුවෙන් නිදහස්. ඒත් මේ රටේ මිනිස්සු දන්නවා හොරු හොරුම බව.

:       15       75

යාපාFriday, 21 May 2021 12:27 PM

ඒ කියන්නේ අධිකරණය මෙතැනදි වැරදි තීන්දුව දීලා කියලද ඔබ කියන්නේ... එහෙම නම් වරාය නගරය ගැනත්, අධිකරනය බොරුද කියලා තියෙන්නේ...?

:       26       18

සෙනෙවිරත්න Friday, 21 May 2021 06:57 PM

මෙතනදි උසාවිය කියනවා ආයුධ වලට බලපත්‍ර ඇති බව, මේක ඔප්පු කරන්න වසර 05ක් ගියේ ඇයි? තමන්ගේ පාලනයක් ඇවිත් පැමිණිලිකරු තමන්ගේ පැත්තට වෙනකන් නඩුව අැදගෙන ආවා වෙන්න බැරිද? මීට ඉහත නඩු වාරයකදී පැමිණිල්ල ආයුධ වල බලපත්‍රය ඉදිරිපත් කරන්න කිව්වා, නැති බලපත්‍ර මතු වුණා වෙන්න බැරිද? සල්ලිවලට දිනන්න බැරි නඩු නැත...

:       0       1

Sena Friday, 21 May 2021 10:48 AM

සර්ට වගේම සර්ගේ හිතවතුන්ටත් මුක්තිය තියෙන හැඩයි...!

:       16       59

යාපාFriday, 21 May 2021 12:38 PM

අනිවාර්යයෙන්ම කාට වුණත් හරිම තීන්දුව දෙනවා. පෝර්ට් සිටි පනතට ගෙනාපු 25කට නිසි තීන්දු දීම මගින්ම අධිකරණය කෙරෙහි විශ්වාසය තහවුරු වුණා. බොරු මඩ සියල්ල ඔප්පු වුණා.

:       28       15

චිත්‍රානන්ද Saturday, 22 May 2021 01:01 AM

අනේ යන්න මහත්තයා යන්න. දේශපාලන තක්කඩි හොරුන්ට දාපු එක නඩුවකින්වත් දඬුවමක් ලැබුනේ නැහැ. ඔක්කොම නිදහස්. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වැඩක් නැහැ. ඒ මදිවට කැකිල්ලේ කොමිසමෙන් මොකක්ද කියන්නේ? ව්‍යවස්ථා අර්ථ නිරූපන ගැන නෙවෙයි මෙතන කතාව. රජයට එන්න තිබ්බ ආදායම් අහිමි කරපු හොරෙක් ගැනයි මෙතන කතාව...

:       0       1

ජයන්ත Friday, 21 May 2021 11:08 AM

එක රටක්, එක නීතියක්..., රන්ජන්ලා අධිකරණයට අපහාස කළා. අපිට පේන්නේ සමහරු තමන්ටම අපහාස කරගන්නවා වගේ.. කවුද කියන්නෙ සර් ෆේල් කියලා...?

:       9       22

duminda Friday, 21 May 2021 11:31 AM

රට චීනාට, රටේ සාරය හිතවතුන්ට, තව කවිගීත ටිකක් තමයි අඩු..

:       7       39

Wimal Friday, 21 May 2021 11:44 AM

මේක ආණ්ඩුවේ කම්පැණියක් කියන එක බොහෝදෙනා දන්නේ නැත.

:       5       19

යාපාFriday, 21 May 2021 12:31 PM

එතකොට ආණ්ඩුව ගෙනාපු පනතේ වැරදි කිව්වෙත් ආණ්ඩුවේ කොම්පැනියක් නිසාද? තමන් කැමැති තීන්දුව එනකොට අධිකරණය හොඳයි කියන්නත්, තමන් අකමැති තීන්දුව එනකොට නරකයි කියන්නත් දේශපාලන වහල්බව මිස වෙන මොකක් නිසාද නේද?

:       18       16

විපරමා Friday, 21 May 2021 11:44 AM

මුටිටිය අල්ලන අය නිදොස් කොට නිදහස් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       7       30

Mangala Friday, 21 May 2021 11:45 AM

නඩුවෙන් නිදහස් කළේ කොහොමද? චෝදනා නිසි පරිදි ගොනු කොට නැද්ද? නැත්නම් චෝදනා බොරුද? මේවා ගැන නොහිතා හුදෙක් ආණ්ඩු විරෝධය මත පමණක් අදහස් දැක්වීම වැරදියි. 2015-19 කාලේ ගහපු එක කයිවාරුවක් වත් ඔප්පු කර ගන්නත් බැරිවුණා.

:       24       14

Demuni Uduwara Friday, 21 May 2021 12:19 PM

සේනාපති දන්නවා මොකක්ද ඔහු කරලා තියෙන්නේ කියලා. කර්මය පසුපස ඒවි.

:       4       21

ශෂික Friday, 21 May 2021 12:48 PM

ජනාධිපතිගේ යාළුවා වෙලා තමන්ගේ නඩුව අයින්කරගන්න බැරිනම් විධායක ජනාධිපතිකම මොකටද? කුමන එරට අධිකරණය නීතීය සහ විනිසුරුවන්...

:       6       29

මාපා Friday, 21 May 2021 01:51 PM

යාපා හරියට මහන්සි වෙනවා. හැම එකටම රිප්ලයි කරලා. පව් ඉතින්. යාපා අයියා.... !!!

:       7       23

senaSaturday, 22 May 2021 02:54 AM

එදා බමුණු අයියා අද යාපා අයියා.... !!! 

:       0       3

යාපාSaturday, 22 May 2021 04:01 AM

ඔව්, අනේ අපි ඇත්ත වෙනුවෙන් මහන්සි වෙනවා. අපි නම් තමන් කැමති තීන්දු දෙනකොට අධිකරණය සුදු හුණු ගාන්නයි අකමැති තීරන එනකොට ඒවා විවේචනය කරන්නයි දෙබිඩි පිළිවෙත නෑනේ මහත්තයෝ. මම හිතන්නේ අර 2015දී බොරු කියපු සෙට් එකේ වහලෙක් වෙන්න ඇති ඔබතුමට දුක හිතිලා තියෙන්නේ...

:       6       2

Don perera Friday, 21 May 2021 01:55 PM

රටේ නීතියට අර සතාගේ නම දැන් ගෑවිලා...

:       2       18

ranga Friday, 21 May 2021 02:20 PM

මේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සීරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුවද?

:       2       25

Rata Perata Friday, 21 May 2021 03:49 PM

තවත් ප්‍රතිඵලයක්... ඔන්න බයියන්ට චූන් වෙන්න පුළුවන් දැන්...

:       3       14

pradeepa Friday, 21 May 2021 05:18 PM

අපේ සර් ගාව හිටපු කෙනෙක් කවදාවත් හිරබත් කන්නෙත් නැහැ. කන්න දෙන්නෙත් නැහැ හරිද? 

:       3       14

Suranjith Friday, 21 May 2021 05:25 PM

නඩුවේ ගොනු කර ආකාරයේ තාක්ෂණික දෝෂ නිසා නඩුවෙන් නිදහස් වුණා වෙන්න බැරිද?...

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 4 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 346 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 327 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1139 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1084 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 477 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site