(කාංචන කුමාර ආරියදාස )
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකරු බියගම ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය දහවෙනි මාසයේ 26 දින රාත්රියේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලවිසැලක සේවයේ සිටි මුරකරු වන කේ ස්වාමීනාදන් මහතාට පහරදීම හුස්ම හිරකොට ඝාතනය කර 'එම වෙළඳසැලේ තිබුණු කිතුල් ,පොල් හා මි පැණි බෝතල් හකුරු සහ ආහාර ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබිණ.
තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනබව කියන මොහු මිතුරකු සමඟ පැමිණ මෙම වෙළදසැල කෝ කෑමට සැරසුණු මොහොතේ මුරකරුද මරා දමා ඇතැයි තොරතුරු අනාවරය වී ඇතැයිද පොලීසිය කියයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි