(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරුවෝ පවසති.
එම තීන්දුව දැක බලා ගැනීමට කතෝලික පූජක තුමන්ලා, පස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල්වල සාමාජිකයන් මේ වන විට අධිකරණ භූමියට පැමිණෙමින් සිටිති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පාස්කු දා මියගිය සිය ආදරනීයයන් සිහි වී
sharm warn Thursday, 12 January 2023 12:31 PM
අවුලක් නෑ. . පොහොට්ටුව බෙරල හෙලිකොප්ටරෙ තටු කඩන වැඩක් කරලා තියෙන්නෙ.. ඇත් හොඬෙන් නෙලුම් පොහොට්ටුවක් අරන් පලාත් පාලන චන්දෙට එන්න බලාගෙන ගහපු පිටපතක්. .. . දැන් වෙද්දි නෙලුම් පොහොට්ටුව අසූචි ගානට වැටිලා තියෙන්නෙ..
BamunuarachchiThursday, 12 January 2023 05:20 PM
නිකන් විකාර කියන්න එපා... කතා කරන්න අදාළ ප්‍රස්තුතයට. ඒ කාලේ සජිත් ඇතුළුව රතු අලිත් හිටියේ රනිල්ගේ ඔඩොක්කුවේ. පොහොට්ටුව මොන බම්බුවක් කරන්නද? පොහොට්ටුවට බෝම්බ පිපිරීම අදාල නැහැ. නුඹලාගේ ආණ්ඩුව නුඹලගේ මිනිස්සු බේරගනිල්ලා.
sharm warn Thursday, 12 January 2023 12:47 PM
මුදලින් වන් දි ගෙවුවාම මිනී මැරුම් නඩුවක් අවසන් වෙනවද?
Y. AnthonyFriday, 13 January 2023 04:45 AM
පාස්කු බෝම්බය ඇටවූ අන්තවාදී මුසල්මානුවන් අහිංසකයන් වන අතර තමන්ගේ දේශපාලන විරුද්ධවාදියා මිනීමරුවන් සහ මහමොලකරුවන් වේ. පල්ලිය දැනදැනම බෝම්බ ප්‍රහාරයට ඉඩ දුන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට නේද..? දැන්වත් තේරෙනවද..?
BamunuarachchiFriday, 13 January 2023 08:29 AM
මිනී මැරුවේ සිංහල බෞද්දයෝද? අපේ බදු මුදලින් මොකටද වන්දිගේවන්නේ ? කොහේ තිබෙන අමාරුවකටද? ප්‍රබාකරන්ගේ බෝම්බවලින්සිං මැරුණ සිංහලයින්ට වන්දි ලැබුනාද? පාස්කු පරහාරයේ වන්දි ගෙවන්න ඕනේ හමබයෝ.
Bamunuarachchi Thursday, 12 January 2023 05:21 PM
පුදුම වැඩේ කියන්නේ ලෙඩ ඇඳේ සිට ක්‍රිස්තියානි කාරයින් දන්නවා. බුද්ධි අංශ දන්නවා. දේශපාලකයින් දන්නවා බෝම්බය පුපුරන දිනය, වේලාව, ස්ථාන... නමුත් පල්ලිය දන්නේ නැහැ. මේක ලෝක විහිළුවක් නේද?
YohanFriday, 13 January 2023 01:13 PM
බෝම්බ ගැසූ දිනට දින තුනකට පසුව සාක්ශි දුන් කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පියතුමෙක් කිව්වා තමන් පල්ලියේ ආරක්ශාවට පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉල්ලා සිටි බවත්, පොලිසිය එය ලබා දීමට අපොහොසත් වූ බවත්. හරස් ප්‍රශ්න වලදී ඇසුවේ හැමදාම පාස්කු දිනට මෙහෙම ආරක්ශාව ඉල්ලනවද කියලා. එවිට පියතුමා පැවසුවේ එදිනට ආරක්ශාව අවැසි බව තමන්ට හැඟුනු බවයි. ඒත් පසුව මාධ්‍ය වල මෙය පල කරන එක වැලකුනා. ඉතිරිය හිතා ගැනීම තම තමන්ට භාරයි.
BamunuarachchiFriday, 13 January 2023 07:07 PM
පල්ලියේ ආරක්ෂාවට පොලිස් නිලදාරීන් දෙදෙනෙක්? ප්‍රහාරය දැන ගත්තානම් පොලිස් නිලදාරීන් දෙදෙනෙක් අහවල් දෙයක් කරන්නද? මන් හිතන්නේ ඒ පාස්කු ප්‍රහාරය දැනගෙන නොවෙයි. ඔතන පිරෙන් යාචක කල්ලියෙන් බේරෙන්න. පල්ලියේ පුජාව තියන දිනට යාචකයින්ගෙන් පිරෙනවා. ලියන්න පෙර පොඩ්ඩක් හිතන්න.
janathahanda Thursday, 12 January 2023 06:21 PM
ජනතාවනි, ඔය මනුස්සයා විතරක් නොවේ, පැහැර හැරපු අය රටින් පන්නා දමන්න...
T. RamSunday, 15 January 2023 12:01 AM
නිකන් විකාර කියන්න එපා..
chandima Thursday, 12 January 2023 11:32 PM
අඬලා පලක් නැහැ .උන්නාන්සේලාගේ ඇස් වලට කඳුළු උනන්නේ ආණ්ඩුව මාරු උනොත් විතරයි