IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

වෙන අය කළ  වැරදිවලට වන්දියක් ගෙවීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

සමහරු මේ ප්‍රහාරය ගැන උදේට එකයි  හවසට එකයි ප්‍රකාශ කරන බවත් කටවල් තිබෙන හෙයින් ඕනෑම අයෙකුට ඒ ගැන කතා කළ හැකි බවත්  හිටපු  ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.



අදහස් (14)

’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’

C.K.Lankaputhra Friday, 21 April 2023 12:21 PM

කොයි මිනීමරුවා කියන්නෙත් ඔය කතාවම තමයි. හැබැයි මෙයා මහ මොලකරුවා නෙවෙයි, කුඩා මොලකරුවා පමණයි. නමුත් මහ මොලකරුවා කවුද කියලා මෙයා හොඳටම දන්නවා. කියන්නේ නැත්තේ එක හේතුවක් හින්දා...

:       86       48

sal Friday, 21 April 2023 12:47 PM

මේ මිනිස්සුන්ගේ නීතිවේදියොත් කරුණු කියන්න දන්නැති මෝඩයින් ටිකක්. පොලිස්පති පත්කරේ කවුද? ප්‍රධාන වශයෙන් විපක්ෂය. ඒ මිනිසා අකාර්ශ්මත් පාරවල් වල නටන විකාර කාරයෙක්. එහෙම මිනිහෙකුට රටක නීතිය සාමය පවත්වාගන යන්න බැහැ. ඔය ටික කියාගන්න මේ මිනිස්සුන්ට බැහැ.

:       10       37

ravin Friday, 21 April 2023 01:23 PM

මුල්පුටුවේ ඉන්න කාලෙත් මෙයා රටේ වෙනදේවල් දැනගෙන තිබුණේ මාධ්‍යතුළින් කියලා ප්‍රසිද්ධියේ කීපාරක් කිව්වද? තවත් අන්දන හරක් මේ රටේ ඉන්නවද?

:       1       20

ලසන්ත Friday, 21 April 2023 02:21 PM

සොයා බලන්නේ නැතිව, ඔයාව, ඔයාට පස්සේ ආපු කෙනාව, ඔයාට කලින් හිටපු කෙනාව, එයාටත් කලින් කෙනාව... පත්කරපු අපි තමයි වැරැදි කාරයෝ. අපිට මෙහෙමවෙලා මදි...!

:       1       19

Bamunuarachchi Friday, 21 April 2023 04:42 PM

ඔබ කොහෙත්ම වැරැදි කාරයෙක් නොවෙයි. පාස්කු ප්‍රහාරය පාරම්පරික ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ තවත් එක episode එකක් පමණයි. 2018 මුම්බායි හෝටලයට වැදුණු මුස්ලිම් ප්‍රහාරයට ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති වැරැදි කාරයින් වුණාද? මෙවන් ප්‍රහාර නවත්තන්න නම් හම්බයින් මෙරටින් අතුගා දැමිය යුතුයි...

:       22       7

SamanFriday, 21 April 2023 06:19 PM

බමුණන්ගේ අධිකරණයෙන් එහෙම වෙන්න ඇති...

:       3       9

Bamunuarachchi Saturday, 22 April 2023 03:18 PM

අධිකරණය ගැන කථා කරන්න එපා... ගොන් පාට් නොදා බමුණා පළකල අදහස වැරැදිනම් හේතු ඇතිව පෙන්නන්න.. හම්බ සෙට් එක ලෝකේ කරන ආගමික ත්‍රස්තවාදය තේරුම් ගන්න. සිංහල නමකින් හිටියාට සහරාන්ගේ කල්ලියේ කියලා තේරෙනවා.

:       0       3

බද්රානි Friday, 21 April 2023 08:17 PM

ඇත්ත වශයෙන්ම කියනවා නම්, පල්ලියේ "ආරක්ෂාවට හිටපු කෙනා", මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තෙක් නෙවෙයි.

:       2       2

Jayalath Saturday, 22 April 2023 07:59 AM

ඔයා කිව්වාට උසාවියෙන් වැරැදිකරු කරලා තියෙනවා...

:       0       0

BamunuarachchiSunday, 23 April 2023 09:11 AM

Jayalath ඒ උසාවිය. අපි ජනතා අධිකරණය . කාගේවත් පාරම්පරික ආගමික ආරවුල් වලට බෞද්ද අපි පලි නැහැ. ඒ ආරවූල් උන් උන් බේරා ගත්තාවේ. පොළොංගු දෙදෙනෙක් එකිනෙකා ගිලගන්නකොට එක බේරන්න යන්නේ මොන මෝඩයද හලෝ?

:       0       1

Pradeep Kumara Saturday, 22 April 2023 08:44 AM

අපොයි ඔව්, ඔයා තියා කිසිම දේශපාලකයෙක් හෝ නිලධාරියෙක් මේකට වැරැදි නෑ. එදා තමන්ගේ විශ්වාසය වෙනුවෙන් පල්ලියට ගියපු අය සහ ඔබලා වැනි නින්දිත අය බලයට පත් කෙරූ අය තමයි වැරැදි. හැම දේම පත්තරේ බලලා දැන ගත්තු ලෝකෙ හිටපු එකම මුල් පුරවැසියා.

:       0       0

Chris Berenger Saturday, 22 April 2023 09:33 AM

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත්, එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් හොඳටම දන්නවා...

:       0       0

Lalla Saturday, 22 April 2023 11:35 PM

එවකට අගමැතිට ආරක්ෂක කමිටුවට සහභාගිවීම එකල ජනපති විසින් නවතාදැම්ම කියල සඳහන්කර තිබුන මතකයි. ඒ අනුව එවකට ජනපති රටේ ආරක්ෂාව අනතුරට දාන්න ඉඩ දීම.....

:       0       0

Bamunuarachchi Sunday, 23 April 2023 03:01 PM

ප්‍රදීප් කුමාර කථා කරන්නකෝ පාස්කු ප්‍රහාරය වෙන දිනය, වෙලාව, ස්ථාන තාත්තාගෙන් දැනගත්ත පල්ලියට නොගිහින් බෝම්බ පුපුරනවා හැංගිලා බලා හිටපු දේශපාලන පුතා ගැන. සිංහල බෞද්ධයින් බිල්ලට දෙන්න හදන්නේ ඔවුන්ගේ එවුන් බේරාගෙන...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 874 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 215 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1776 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 203 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 500 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2423 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site