IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට



(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්විණ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේදී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.



අදහස් (13)

පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට

Nuwan Monday, 01 March 2021 01:46 PM

අන්තිමේදී හැමෝම මියගිය අයට කොකා පෙන්වන ලදී... මේවා සහගහන වැඩ..

:       3       33

සිරිබිරි Monday, 01 March 2021 02:04 PM

එයත් දැන් අරයගේ සාක්කුවේ... තේරුමක් නැහැ එයාට ඕක දුන්නාට... අරයා කියන විදියට තමයි එයා දැන් නටන්නේ...

:       3       29

ජගත් Monday, 01 March 2021 02:09 PM

හරියටම කොහොමද දන්නේ ජනාධිපතිට දුන්න එකමද, නැත්තං කොටස් අයින් කරලාද කියලා? ඔන්න කොමිෂන් එකේ සාමජිකයෙක් දුන්නා නං අපිට විශ්වාසයි.

:       4       32

BamunuarachchiTuesday, 02 March 2021 03:17 AM

හලෝ කොමිෂන් වාර්තාව විශ්වාස නැහැ කියමින් මොරදෙන මිනිස්සු කොහොමද වාර්තාව කොමිෂන් සාමාජිකයෙක් දුන්නු පලියට හරී කියන්නේ? ඔලුව අතගාලා බලන්න.

:       3       1

Nihal Monday, 01 March 2021 07:57 PM

වරදකරුවකු නැති දඬුවම් නැති වාර්තාවක් තියනවා...

:       0       0

BamunuarachchiTuesday, 02 March 2021 01:04 PM

නියම වරදකරු ගාණට වැඩේ සෙට් කරලා දැනට අවුරුදු 1450කට පමණ පෙර ස්වර්ගයට ගිහින් කන්‍යාවන් ඉන්න ගමන් ... මෙහෙ අනුගාමිකයන් කරන දේවල් බලාගෙන ඉන්නවා....

:       3       0

ravinTuesday, 02 March 2021 03:50 PM

නියම වරදකරුට තමයි ඔයා කුලියට කහින්නේ... හැබැයි මිනිහගේ දැන් පෝස්ට් එක ගැලවුණු ගමන් ඔය මුක්ති නැතිවුණාම වැඩ බලාගන්න පුළුවනි. මේ වගේ අසමජ්ජාති වැඩක් කරන්න පුළුවන් ඔය අයට පමණයි.

:       0       0

BamunuarachchiWednesday, 03 March 2021 04:52 AM

මම කිසිම තැනක කියා නැහැ දෙවියන් විශ්වාස නොකරන මිනිසුන් මරන්න කියලා. ඒසේ කීමේ ප්‍රතිඵල තමයි මේ සිද්ද වෙන්නේ... ඒක තේරුම් ගන්න බැරි මෝඩයින් කොපමණ ඉන්නවද? ඔහෙලා කරන්න අර ඉංග්‍රීසි කියමනට අනුව බීටින් අබවුට්‌ ද බුෂ් තමයි.

:       1       0

BamunuarachchiWednesday, 03 March 2021 05:01 AM

හලෝ දැන්වත් අපි මේ ගැන එළිපිට කතාකරමු. අහවලා අවුරුදු 9ක දරුවෙක් බැන්ද නිසා එ්ක පිළිඅරන් අපිත් බාලවසය්කාර ළමා කසාද බඳිනවා. අහවලා ගැහැණු 19ක් බැන්ද නිසා එ්ක පිළිඅරන් අපිත් ගැහැණු 7ක් කසාද බඳිනවා. අහවලා කිව්වා දෙවියන් විශ්වාස නොකරන මිනිස්සු මරපන් කියා... ඒ කීම පිළිගත්ත නිසයි ලෝකේ මේ දේවල් සිද්ද වෙන්නේ කියලා අපේ ගොබ්බයින් පිළිගන්නේ නැතුව අඳුරේ අතපත ගානවා. හොඳට විශ්ලේෂණය කරනවා එතකොට තේරේවි මහා මොළකරු කවුද කියලා. නැතුව පදනමක් නැති ගොබ්බ කතා කියන්න එපා...

:       1       0

Toni Monday, 01 March 2021 08:19 PM

පැහැදිලිව තේරුම් ගත්තොත් මේ වාර්තාවේ 90%ක් හොඳයි.

:       0       1

Rohan Lindula Tuesday, 02 March 2021 03:57 AM

නමේම තියෙනවා නේද ‘‘හරිගුප්තා‘‘ කියලා ජගත් මහත්තයෝ... ඔය ඔක්කොම ගුප්ත තමයි.

:       0       2

Perera Tuesday, 02 March 2021 04:01 AM

බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න මහමොළකාරයයි, බෝම්බ ප්‍රහාරයෙන් වාසි ගත්තු අයටයි, ඒ අයගේ හත්මුතු පරම්පරාවටයි හෙන 7ම තමයි.

:       0       5

fairoos Tuesday, 02 March 2021 08:01 AM

දැන් ඉතින් මෙතුමාට හරි සතුටු ඇති. මේක කරපු අයට දඬුවම් ලැබුණත් එකයි, නැතත් එකයි.. රනිල්, මෛත්‍රීපාල, පූජිත සහ හේමසිරි තමයි වැරැදිකරුවන් වෙලා තියෙන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 17 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 78 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 130 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 447 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 377 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 354 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site