(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර 300කට අධික පිරිසක් ඝාතනය කර 500කට පමණ දෙනාට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25කට එරෙහිව පනවා ඇති නඩුවේ විත්තිකරුවන් 24කට මහාධිකරණය අද අධිචෝදනා බාර දුන්නේය.
එහි 15 වැනි විත්තිකරු රෝහල්ගත වීම හේතුවෙන් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. සෙසු විත්තිකරුවන් 24 දෙනා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුව නොවැම්බර් 23 වැනි දින යළි කැඳවන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවෙයි
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු විත්තිකරුවන්ට අධි චෝදනා බාරදෙයි
fairoos Monday, 04 October 2021 01:05 PM
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණද්දී යන්නේ... ඒකතමයි හදිස්සියෙන්ම පාස්කු ප්‍රහාරය එළියට එන්නේ...
BamunuarachchiMonday, 04 October 2021 02:20 PM
හලෝ මෙරටට ආවා නම් මේ රටට ඕනේ විදිහට ඉන්න. තෙල් ටැංකි ගැන කොහේවත් ඉන්න ඔහෙලා කලබල වෙන්න එපා... ඒවා අපි බලා ගන්නම්... ගම්මිරිස් හොයාගත්තා නම් අන්න බෝට්ටුව..
fairoosMonday, 04 October 2021 03:08 PM
මොනවා හොයාගෙනද ආවේ?
Bamunuarachchi Monday, 04 October 2021 02:21 PM
කෝ රිෂාඩ් ගොයියා නැහැනේ...?
Bamunuarachchi Monday, 04 October 2021 02:24 PM
මෙන්න මේ ගොල්ලන්ට ශරියානීතිය ක්‍රියාත්මක කරමු. හොඳ බර කඩුවක් මට දෙන්න මම අළුගෝසු වැඩේ කරන්නම්...
Mr Don Monday, 04 October 2021 04:20 PM
අමතකයි වගේ
BamunuarachchiMonday, 04 October 2021 10:02 PM
අපිට 1915 ඉඳන් වෙච්ච දේවල් මතකයි.
Nuwan Monday, 04 October 2021 03:37 PM
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ