IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මිලානෝහි උද්ඝෝෂණයක්

(ශ්‍යාමින් පණ්ඩිත රත්න මිලානෝ සිට)

2019 අප්‍රේල් 21 වැනි දා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා පවත්වන උද්ඝෝසණයක් අද සවස 3.00ට ඉතාලියේ මිලානුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපට ද අද සවස 3.00 පැවැත්වේ.

මෙම ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර 500 ආසන්න පිරිස තුවාල ලබීය. ඔවුන් අතර සදාකලික අබ්බගාත වූ පිරිසක් ද සිටී

ශ්‍රි ලංකාවේ බෞද්ධ, හින්දු ස්ලාම්, ක්‍රිස්තියානි සහජීවනය ආරක්ෂා කරන්නැයි ද ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වේ.

 



අදහස් (10)

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මිලානෝහි උද්ඝෝෂණයක්

පිටිගල මිලානෝ Sunday, 10 October 2021 12:58 PM

ලප මහත්තයාගේ මෙහෙයවීමෙන් මිලානෝහි රතුතොප්පිකාරයින් බෝම්බයට ඇඬීමේ කොන්ත්‍රාත්තුවක් බාර අරන්...

:       15       3

fairoosSunday, 10 October 2021 02:01 PM

පිටිගල වගේ වහල්ලු ඉන්නකම් රට ඉවරයි.

:       4       10

පිටිගල මිලානෝ Sunday, 10 October 2021 02:27 PM

මම නම් හාමුට කඩේ ගිය වහලෙක් නෙවෙයි...

:       7       1

BamunuarachchiMonday, 11 October 2021 02:53 PM

මමනම් හම්බයින්ට රටේ බලය දෙන කිසිම එකෙකුට කඩේ යන්නේ නැහැ. හම්බයෝ මට අරහන්.

:       2       1

Bamunuarachchi Sunday, 10 October 2021 01:49 PM

ඔව් ඔව්.., ගිහිල්ලා වතිකානුවේ උද්ඝෝෂණය කරපල්ලා... හැබැයි ප්‍රහාරය එන දිනය, වේලාව ස්ථාන දැනගෙනත් එය වළක්වන්න කටයුතු නොකිරීම ගැන උද්ඝෝෂණ නොකරන්නේ ඔබලත් ප්‍රහාරය සම්බන්ධ නිසා කියලා හිතෙන්නේ මට විතරද?

:       15       1

පිටරැටියා Sunday, 10 October 2021 06:43 PM

බලලෝබි ,දුශිත දේශපාලුවෝ බලය ගන්ඩ ගහපු ගේමක් කියලා ලෝකෙම දන්නවා. වහලුන්ට නම් අමාරු ඇති.

:       0       2

BamunuarachchiMonday, 11 October 2021 02:33 PM

ඉතින් ඒ ගේම ගහන ලැහැස්ති වෙන බව දැන ගත්තේ 2015 පමණ කාලේ දී නේද? ඒ කාලේම ඕක අල්ලලා ගේම් කාරයින්ව උසාවි දාලා හිරේ දාල යහපාලකයින්ට ලොකු සම්මානයක් ගන්න තිබුනා නේද? ඇයි ඒක නොකළේ කියා ඔය ගොන් මොලේට හිතෙන්නේ නැද්ද? එහෙම නොකළේ යහපාලකයෝ ගේම්කාරයින්ට සපෝට් නිසාද? ඇත්තටම යහපාලකයෝ ප්‍රහාරකයින්ට සපෝට්. දිනය වෙලාව ස්ථාන දැනගත්ත ක්‍රිස්තියානි කාරයෝවත් පල්ලියට, කාදිනල්ට නොකියා පල්ලි නොගීහින් හැන්ගුනේ ගේම කාරයින්ට සපෝට් එකටද? ඔන්න ඔය ටිකට උත්තර දෙන්න මොලයක් තිබෙනවානම්.

:       2       1

BamunuarachchiMonday, 11 October 2021 02:42 PM

ඔබේ කතාවේ පොඩි ඇත්තක් නැත්තේද නොවේ. බලලෝභී, දූෂිත දේශපාලුවන් බලය ඉන්න ගහපු ගේමක් කියලා අපි දන්නවා. මේ ගේම අල්ලන්න නවත්තන්න ගියොත් හම්බයින් අමනාප වෙයි. අසාද් සාලි බදියුදීන් ආණ්ඩුවෙන් යයි. එතකොට අපේ ආණඩුව ඉවරයි... කියා හිතපු නිසා බලලෝබී, දූෂිත යහපාලකයින් ප්‍රහාරය නැවැත්තුවේ නැහැ. ප්‍රහාරය ගැන අහලා හිනා වුණා නේද? එ්ක මතක නැද්ද? එ්කයි අපි කියන්නේ සුළු ජාතිකයින්ට රජයට ඇවිත් කේවල් කරන්න බැරි ආණ්ඩුවක් පිහිටුවා ගන්න කියලා. පස්ස රත්වෙච්චි රනිල්, බදියුදීන් බේරන්න කියනවා දැක්කේ නැද්ද? ඔන්න මිනිස්සු.

:       2       1

sisira Sunday, 10 October 2021 04:37 PM

දෙවියන්ගෙන් යුත්තිය ඉල්ලන්නේ නැත්තේ ඇයි?

:       2       0

BamunuarachchiMonday, 11 October 2021 02:49 PM

යුක්තිය කරන්න තිබුණේ ප්‍රහාරයට කලින් වෙලාවේ. ප්‍රහාරකයෝ පල්ලියට ඇතුල් වෙන්න කලින් බෝම්බ පිපිරෙව්වා නම් දෙවියන් වඳින්න ආපු මිනිස්සු බේරගන්න තිබුණා. රටේ බුද්ධි අංශ දැනගෙන හිටියාට ප්‍රහාරය සිදුවෙන දිනය, වේලාව, ස්ථාන දෙවියන් දැනගෙන සිටියේ නැහැ. හම්බයින් ප්‍රහාරයක් දෙන්න එනවා කියලා. පව් නේද...?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 609 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4288 25

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1646 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 674 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3868 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2884 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site