IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


පාස්කු වාර්තාව රහස් පොලිසියට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
 
පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රහස් පොලීසිය ඇතුළු අදාළ අංශවලට මේ වනවිටත් යවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද(10) පැවසීය.
 
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙක් නම් කියමින් සිටිනවා මිස නඩු පවරා නීතිය ක්‍රියාත්මක  නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය .
 
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ  සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කීය



අදහස් (4)

පාස්කු වාර්තාව රහස් පොලිසියට

siraa Wednesday, 10 March 2021 09:17 AM

සම්පූර්ණ එකද? නැත්නම් පිටු සහ වෙළුම් අඩු එකද?

:       0       5

chandanaWednesday, 10 March 2021 11:10 AM

වෙළුම් කිහිපයක්ම අඩුයි. ඒ කඩදාසි ජොනි ස්පෙෂල් බෝතල් පැක් කරන්න අරගෙන.

:       0       2

විපරමා Wednesday, 10 March 2021 10:34 AM

ලංකාවේ දූෂිත දේශපාලකයන් කවද්ද ඇත්තක් කිව්වේ...? තාරබර ඇරලා තමා විශ්වාස කරන්න වෙන්නේ..?

:       0       1

fairoos Wednesday, 10 March 2021 12:51 PM

මේකත් බයියෝ විශ්වාස කරනවනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 45 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 260 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 111 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 356 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 424 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 434 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site