(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) ඉල්ලා සිටියේය.
පසුපෙළ මන්ත්‍රීවරුන්ටද තනතුරු ලබා දී කටයුතු කිරීමෙන් ඔවුන්ට අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව ලැබෙන බව කී වික්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද දක්ෂයන් සිටින බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි
Raveendra Wednesday, 06 October 2021 02:02 PM
වටින් ගොඩින් නැතිව කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ රනිල් අයියේ... අපි විතරක් නොවේ පට්ටියේ පිටුපස්සෙන්ම ඉන්න අයටත් ගාණක් හොයාගන්න අවස්ථාව දෙන්න කියලා...
Hafeel Wednesday, 06 October 2021 02:24 PM
මෙයා අගමැති ඉන්න කාලේ බුද්ධික පතිරණ, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, රංගේ බණ්ඩාර, හර්ෂ සිල්වා, පාලිත තෙවරප්පෙරුම වගේ වැඩ කරන්න පුළුවන් අයව පැත්තට තල්ලු කරලා, කිසි වැඩකට නැති අයට තනතුරු දුන්නා. දැන් මෙයාට පසුපෙල මන්ත්‍රීලා ගැන අමුතු කැක්කුමක් ඇවිල්ලා...
Bamunuarachchi Wednesday, 06 October 2021 03:04 PM
මාර වැඩේ මෙයාට මේ පැත්තට ආවාමයි පස්ස හැරිලා බලන්න හිතිලා තිබෙන්නේ
චන්දන Wednesday, 06 October 2021 05:35 PM
ඒක හරි