( අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මන්ත්‍රී කණ්ඩායම තුළ යම් බෙදීමක් මීට පෙරද ඇති වී තිබූ නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එය සමථයකට පත් වී තිබිණි .
එසේ වුවද ,රට තුළ මතුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එළිපිට මත ප්‍රකාශ නිකුත් කිරීමත් සමඟ මෙම මත ගැටුම යළි හටගෙන ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ . මේ තත්වය තුළ, පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇති වී තිබෙන බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ .
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම්
nanda Sunday, 27 March 2022 10:48 AM
ජනතාව විඳින දුක දැනෙන මහජන නියෝජිතයින්ට නම් හෘද සාක්ෂිය අනුව කෙළින් හිටගන්න පුළුවන් වෙන්න පුළුවන්...
සන්ක Monday, 28 March 2022 10:32 AM
ආණ්ඩුවට දැන් රට ගෙනියන්න බැහැ. මේ පසුපෙළ, ඉදිරිපෙළ ඉන්නේ ඔක්කොම හොරු... ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොරවලින් කෝටි ගණන් ගසා කෑව සහ චීන කුණු පොහොරට අනවශ්‍ය වන්දි ගෙව්වා. සුදු ළූණු වංචා, සීනි වංචා. නමුත් කාටත් දඬුවම් නැහැ. මේ බිලියන ගණන් මහජන මුදල් නාස්තියට අපි පව් ගෙවනවා. රට වලපල්ලට...
sachith Sunday, 27 March 2022 11:06 AM
කට්ටියට ප්‍රාඩෝ දොළදුකක් ඇවිත් වගේ...
Soma dubai Sunday, 27 March 2022 12:21 PM
එහෙම ගැටුමක් නැහැ. මෙය විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රණයක්...
janisSunday, 27 March 2022 01:49 PM
ලැජ්ජා නැද්ද ඔහේට? තවත් කඩේ යන්නේ..., ලංකාව මේ අය විනාශ කරනවා.
චන්දන Sunday, 27 March 2022 01:10 PM
අපරාදෙ කියන්න බෑ. දේශප්‍රේමී අය කීපදෙනෙක් ඉන්නවා...
පැරකුම් Sunday, 27 March 2022 02:06 PM
ඇයි පසුපෙළ විතරද? ඉදිරිපෙළ මැති ඇමැතිවරු අතරේත් බරපතල මතගැටුම් තියනවා නේද?
fairoosSunday, 27 March 2022 03:27 PM
ඉදිරිපෙළට කට්ට ගහලනේ තියෙන්නේ...
sisira Sunday, 27 March 2022 03:11 PM
බලන්න මේ ඇමැති මාමලා අපිට කොච්චර ආදරේද කියලා. ඔවුන් අපි වෙනුවෙන් සටන් කරනවා. අපි ඔවුන්ව නැවත පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. හරිම දුකයි ඔවුන් ගැන. අපි නිසා ඒ අය කොච්චර දුක් විඳිනවද?
sampath Sunday, 27 March 2022 03:12 PM
ගමට එනකල් බලාගෙන ඉන්නවා සලකන්න....!
පුෂ්ප කුමාර Sunday, 27 March 2022 03:33 PM
අර්බුද ඇති වූ විටෙක කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍යයි. මෙතැනදී මේ ගැටුම් හුදෙක් තම තමන්ගේ පැවැත්ම පිළිබඳ ගැටුම්. ඒ වගේම මේ අය අතර පවතින මති මතාන්තරවල වෙනස ඔවුන්වත් හරියට නොදනී. උදාහරණයක් වශයෙන් ඩොලරය පාවීමට ඉඩදීම හෝ සල්ලි අච්චු ගසා ජනතාවට සහනදීම වැනි කාරණා ගැඹුරු අවබෝධයකින් තොරව අල්ලාගෙන පිල් බෙදී ගැටුම් ඇති කර ගැනීම. මෙවැනි අතිශය අමාරු අවස්ථාවක මෙවැනි ගැටුම් රට තවත් අවුල් කරනවා මිස උදව්වක් නොවේ... එබැවින් මේ අය පිළිබඳව මාධ්‍ය වැඩි අවධානයක් දැක්විය යුතු නොවේ. මොවුන් පුළුවන් තරම් ප්‍රශ්නයෙන් ඈත්කොට තැබිය යුතුයි. කබ්‍රාල්ලා, පීරිස්ලා වෙනුවට රජය විසින් මෙරට සහ පිටරට විශ්වාසය ගොඩනැගිය හැකි පිළිගත්, උගත් සහ ප්‍රායෝගිකව විශාල ආයතන මෙහෙයවූ ශ්‍රී ලාංකිකයින් මේ ප්‍රශ්න විසඳීමට සහභාගී කරගත යුතුයි. ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලිව ඔවුන්ට තේරුම් කළ යුතුයි. එමගින් ඔවුන් තමන්ට අදාල නොවන දේවල්වල පැටලීම වළක්වාගත හැක. මේ සියල්ලටම අනුන් මත නොරඳන සෘජු නායකත්වයක් මේ අවස්ථාවේ අත්‍යාවශ්‍යයි.
අප්පුහාමි Sunday, 27 March 2022 03:38 PM
දේශපාලුවන්ට සදාකාලික සතුරෝත්, මිතුරෝත් නැත. මොන ගැටුම් තිබුණත් ඔවුන් ඔක්කොම යාලුවෝ මල්ලී...