IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පාසලේ උපකරණ සොරාගත් සිසුන් දෙදෙනා අත්අඩංගුවට

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මුන්දලම සිංහල මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාල දෙකක උපකරණ රැසකට හානි කර ලක්ෂ අටකට ආසන්න උපකරණ හා මුදල් සොරා ගැනිමේ සිද්දියකට පාසලේම සිසුන් දෙදෙනෙකු මුන්දලම පොලිසිය අද( 26) සොරා ගත් උපකරණ රැසක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.

අධ්‍යාපනය හදාරණ පාසලේ හා මුන්දලම ප්‍රාථමික විද්‍යාලයට ඇතුල් වී එහි තිබු උපකරණ රැසක් විනාශ කර  මුදල් සොයා ඇති බවත් ඒ අනුව රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොරා ගෙන ගොස් තිබු බව කියයි.

ඉන් පසුව නැවතත් මෙම වසරේම නැවතත් අවස්ථා දෙකකදී මෙම පාසල් දෙකකට ඇතුල් වී මුදල් සොයා ඇති බවත් මුදල් නොමැති වු විට පාසලේ උපකරණ සොරා ගෙන ඇති බවත් උපකරණ සොරා ගැනිමට පෙර පාසල් වල තිබු තවත් දෑ විනාශ කර ඇති බවට පරික්ෂණ වලදි තහවුරු වි තිබේ.



අදහස් (2)

පාසලේ උපකරණ සොරාගත් සිසුන් දෙදෙනා අත්අඩංගුවට

චන්දිම ෆොන්සේකා Tuesday, 26 December 2023 05:22 PM

අද රටේ පාසලක හෝ වෙනත් එවැනි ඉගෙනුම ලබාදෙන ආයතන වල නිරතුරුව ළමුන් හට හොඳ නරක කියාදෙන වැඩ පිළිවෙලක් ඇත්තෙම නැහැ වගේ. ඉස්සර අපේ කාලේ පාසල් රැස්වීමේදී විදුහල්පති නිරතුරුවම ළමුන්ට අවවාදාත්මක උපදේශනයන් ලබා දෙනවා. දැන් එහෙම වෙන්නේ නැද්ද මන්දා. අද කාලේ වැඩිහිටියන් අතර පවා විනයක් නැහැ.මතකනේ පහුගිය කාලේ තෙල් පෝලිම් වල සමහර මිනිස්සු හැසුරුණු කැත අශිලාචාර විදිය. විශේෂයෙන්ම සමහර ත්‍රිවිල් රියදුරන්. දැන් මේ ළමයි දන්නේ නැහැනේ ඉස්සරහට මේ ළමයිට රස්සාවකට යන්න උනත් අනිවාර්යයෙන්ම උවමනා වෙන පොලිස් වාර්තාව ගන්න ගියහම ලංකාවේ කොහේ හිටියත් මොන පොලිසියෙන් ගත්තත් මේ විස්තරය සහිතව ලැබෙන්නේ නරක සහතිකයක් කියන ඒක. ඉස්කෝලේ යන කාලේ මේ වගේ ගොන් වැඩ කරන්න හිතන් ඉන්න අනිත් අයටත් ඒවා කියලා දෙන්න ඕනි නේද?

:       0       0

Perera Tuesday, 26 December 2023 09:46 PM

පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් වන්නට පළමු පියවර සම්පූර්ණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 796 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 300 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1193 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site