IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාසල් ක‍්‍රිකට් කණ්ඩායමක හතරකට කොරෝනා

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලම කණ්ඩායමක් සතු ගල්කිස්ස ප‍්‍රදේශයේ ප‍්‍රධානම පාසලක ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවුදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.
එම විදුහලේ ක‍්‍රිකට් කණ්ඩායම මාසයකට අධික කාලයක් ජෛව බුබුලක් ලෙස හෝටලයක නවාතැන් ගෙන සිටි බවත් එසේ සිටියදීත් ක‍්‍රීඩකයන් සිවුදෙනකුට වයිරසය වැළදී ඇති බවත් එම විදුහලේ නිලධාරීයකු පැවසීය.
ක‍්‍රීඩකයන් කණ්ඩායම් ජෛව බුබුලට ඇතුළත්වීමෙන් පසුව කළ පළමු පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සියලූම ක‍්‍රීඩකයන් වයිරස ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සිවුදෙනකු ආසාදිතයන් ලෙස තහවුරු වූ බවත් එම නිලධාරියා පැවසීය.
එම ආසාදිත ක‍්‍රීඩකයන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ‘කොවිඞ් 19’ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් සෙසු ක‍්‍රීඩකයන් ඉදිරියේදී තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.   

 

 



අදහස් (0)

පාසල් ක‍්‍රිකට් කණ්ඩායමක හතරකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

දියත

හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 1 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 20 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 50 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 112 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 259 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 647 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site