IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාසල් දැරියට අතවර කළ බැංකු නිලධාරියා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

සිය මෝටර් රියේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණීයේ දැරියක බරපතළ ලිංගික අතවරයක් කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු නිලධාරියකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද  (08) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිරුළපන ඇවනිව් කිරුළපන පදිංචි ප්‍රභාත් අනුර නමැති පනස් හැවිරිදි කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලිපිටිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ 14 වියැති වින්දිත දැරියගේ මව වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකි.

මෙම සැකකරු මාස තුනක පමණ කාලයක සිට මෙම දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්විමින් සිට ඇති අතර, සැකකරුගේ මෝටර් රියෙන් දැරිය රැගෙන ගොස් කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී දැරියට මෙම අතවරය සිදුකර ඇති බව බම්බලිපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.



අදහස් (2)

පාසල් දැරියට අතවර කළ බැංකු නිලධාරියා රිමාන්ඩ්

'කොටහලුව' පුදපු හැටි... Thursday, 08 December 2022 08:32 PM

මාස තුනකම ඉඳලා රහසිගතවම වරද පලමුවෙන්ම කලේ 14 හැවිරිදි ගැහැණු ලමයාය...! පාසල ඇරිලා ගෙදර ආව වෙලාවේ ඉඳලා මොබයිල් එකෙන් ඔන්ලයින් කොට-කොට ඉන්න ඇති බැංකු නිලධාරියා එක්ක...! ඇගේ මව කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් වුනාට මව උගන්වන පාසලේ ලමයිට පෙන්වා කියාදෙන ගුරුකම ගෙදර ලමයටවත් නොකියා දුන්න බව මෙයින් පැහැදිලිවේ...! ඇය ගෙදරින් උගත් දෙයක් නැති බවම සමාජයට මෙය ඔප දමා පෙන්නුවේය..! දැන් 'කොටහලුව' පුදපු හැටි හොයන්න පොළිසියට කියනවා ටීචර් මාන්නය පාසලේ තියාගන්ට..!

:       0       1

sharm warn Friday, 09 December 2022 01:36 PM

මෙ දැරිවියගෙ අම්ම ගුරුවරියක් නම්. . ඇයි තමන්ගෙ දුව ව තෙරුම් ගන්න බැරි වුනෙ? දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය කොතරම් යහපත් ද කියල තේරුනේ නැද්ද? එක කොච්චර යහපත් බැදීමක් විය යුතුද කියල මෙක කියවපු අයට තෙරෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 161 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 229 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 767 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 568 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1320 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site