IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


‘‘පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩක් වී නෑ‘‘

(ජේ.කේ.එල්. චාමින්ද)

බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි ඇත.

ලබාදි ඇති ටැබ් පරිඝණක වල වටිනාකම රුපියල් පනස්අටකෝටි,අනුලක්ෂ,තිස්පන්දහස්,හත්සියපනස්අටකි. (589,035,758) ආරෝපිත2 රාක්කවල වටිනාකම රුපියල් අටකෝටි, අසුදෙලක්ෂ,හැත්තෑපන්දහසකි (88,275,000)

ටැබ් පරිඝනක උපයෝජනය කර එහි ප්‍රතිලාභ සිසුන්ට ලබා ගැනිමට හැකිවන ලෙස අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශයන් ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ඉගෙනුම් ඉගැන්විමේ ක්‍රියාවලියට තාක්ෂණය බද්ධ කිරිම ඔනෑම පාඩමකට නොයෙක් අයුරින් සිදුකළ හැකිය. මේ පිළිබද ගුරුභවතුන් තවදුරටත් දැනුවත් කරණ බව අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත.

2017 වර්ෂයේ අයවැය යෝජනා අනුව උසස්පෙළ ගුරුවරුන්ට හා එම විෂය උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබාදිමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ටැබ් පරිඝණක 96,919ක් සහ ආරෝපිත රාක්ක 2639ක් මිලදි ගෙන තිබුණි පසුව මෙහි අරමුණ වෙනස් කර .06 වසර සිට 11 වසර දක්වා සිසුන් වෙනුවෙන් ටැබ් පරිඝණක ලබාදි තිබුණි.

 



අදහස් (3)

‘‘පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩක් වී නෑ‘‘

Edirisingha Sunday, 12 January 2025 05:50 AM

ඉගැන්වීමට ගුරුවරු පුහුනු නොකර මුලින්ම කොමිස් සදහා භාණ්ඩ මිලට ගන්න ඇති එහෙම වුනානම් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න බැහැනේ . ( ඊළගට ඔය වාර්තා සැකසූ ආයතනයේ සිටින පිරිස් අතරින් 99.99% දෙනෙකුම වත්මන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීන් බව එහි වැඩකල මෙවර මැතිවරණ අවස්ථාව ක්‍රියාකාරීව කටයුතු කල කෙනෙක් කියනවා අහලා තියෙනවා) අපේ අත්දැකීම් අනුවනම් ඔය වාර්තා හා විමසුම් 100% ට 100% නිවැරදි නැහැ

:       0       3

Pradeep Kumara Sunday, 12 January 2025 09:21 AM

පාසල් සිසුන්ට ඇත්තටම අවශ්‍ය මොනවාදැයි නොදන්නා, විශේෂයෙන්ම ඈත ගම් දනව් වල කෑම වේලක් වත් සපයා ගත නොහැකි පාසල් දරුවන් සිටිනා රටක ඔවුන්ගේ ඒ මූලික අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට කොළඹින් පිට ඈත පාසලකට පයවත් නොතබපු අමනෝඥ්ඥ පාලකයින් විසින් ගත් තවත් එක් අමනෝඥ්ඥ තීරණයක්.

:       3       10

pakeer Sunday, 12 January 2025 11:44 AM

කොමිෂන් ගන්න හින්දයි මේවගේ වැඩ. මහ මෝඩ තකතීරුවන්. මේ ටැබ් දෙන එකේ මෝඩකම ගැන ලියන්න පුළුවන් පිටු 500ක රචනයක්...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 14 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 15 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 417 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 280 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 1406 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 1385 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 141 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 37 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1073 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site