(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ සමස්ත පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන සිටින හෙයින් ඔවුනට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ආණ්ඩුව රජයේ වියදම් වැඩි කර ඇති හෙයින් ඉන් මුදල් යොදාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
සභාවේ කටයුතු ආරම්භයේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මෙම ඉල්ලීම කළේය.
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දෙන්න
කිරි පුතා Friday, 11 November 2022 11:30 AM
වැඩකට ඇති සුබවාදී කතාවක් කිව්වාමද කොහේද?
kamal Friday, 11 November 2022 11:49 AM
ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වල නිර්දේශේට අනුව දවල් කෑමට උස ළමයින්ට මුරුංගත්, මිටි ළමයින්ට වට්ටක්කත් දිය යුතුයි.
dhamneth Friday, 11 November 2022 11:51 AM
අපි පාසල් යන කාලයේ සමාජ සම්මතය තිබුනේ කෙනෙක් විවාහ වී දරුවන් බිහිකලයුත්තේ පවුලක් නඩත්තු කිරීමේ හැකියාව තිබෙනවා නම් පමණයි.නමුත් පොරොන්දු දේශපාලනය පැමිණියාට පසු ජනතාවට බොරු පොරොන්දු දෙමින් සෑම දෙයක්ම පාහේ රජයෙන් නොමිලේ බලාපොරොත්තු වනා තැනට ජනතාව පත්කලා.වැඩ කරන්න තමන් බලය මදියි කියා දේශපාලකයින්ගේ බලතල වැඩි කරගත්තා .ගැහැණු ළමයි පාසල් පැමිණියේ අද වගේම කොට ගවුම් ඇඳගෙන .පෑඩ් ගැන කතාවක් තිබුනෙම නැහැ .හොඳම පාසල පැමිණීමට බොහෝ අවස්ථාවල ගැහැණු ළමයි මුල් තැන ගත්තා
kamalFriday, 11 November 2022 01:05 PM
අපි ඉස්කෝලේ ගියකාලෙත් කන්න, අඳින්න නැති ළමයි හිටියා. සමාජ සම්මතේ කෙසේවෙතත් සල්ලි ඇති නැති හැමෝම දරුවෝ බිහි කළා. වුනේ නැත්තේ රටේ ආර්ථිකේ දියුණු වුණේ නැතිඑකයි... රටේ සෑම පුරවැසියෙකුටම මූලික වුවමනාකම් සපුරාගෙන ජීවත් වෙන්න තරම්. ඒ වෙනුවට වුනේ සුළු පිරිසක් ඇති අය පෝසත් වූ අතර වැඩි පිරිසක් අන්ත දුගීවීමයි. එච්චරයි.
සිල්වා Friday, 11 November 2022 02:02 PM
විපක්ෂනායක තුමනි, දිවා ආහාරය නොව උදේ ආහාරයයි වඩාත්ම වැදගත්. ළමුන්ගේ පැමිණීමත් වැඩිවෙයි. බඩගින්න නිවාගෙන හොඳට පාඩම් කරලා ගෙදර යාවි...
Wayasaka uannahe. Friday, 11 November 2022 06:20 PM
අපි ඉස්කෝලෙ ගිය කාලේ ලැබුණේ බිස්කට් දෙකයි, ටින්කිරි කෝප්පයයි.