IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11,000 ක් චීනය දෙයි

(යොහාන් භාසුර)
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී අද (10) භාරදුන්නේය.

2025 වර්ෂයේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට  ස්තූතිය පළකළාය.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක්  වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 කි. ඒ අනුව  2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවය ප්‍රදානයක් ලෙස මහජන චීනය පරිත්‍යාග කළේය.

නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ. තුන්වැනි නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වන දින මෙරටට ළගාවීමට නියමිතය.



අදහස් (4)

පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11,000 ක් චීනය දෙයි

mahesh Tuesday, 10 December 2024 06:23 PM

නිල ඇඳුම් දෙන්න අත්‍යාවශ්‍ය දූ දරුවන්ට පමණක්...! ඒ අයට මදි නම් තව දෙන්න, ඒත් ගොඩක් අය මේ රෙදි නාස්ති කරනවා. ඒ නිසා කරුණාකර නාස්තිය අවම කරන වැඩපිළිවෙලක් සකසන්න...

:       1       29

යෝගා Tuesday, 10 December 2024 07:56 PM

අනුරයි හරිනියි ගිය අවුරුද්දේ ඉඳන් හරියට මහන්සි වුණා... ඔය රෙදි ටික චීනෙන් ගන්න. නැත්නම් කොහේද?

:       0       0

sirisena Tuesday, 10 December 2024 09:28 PM

හැමෝම බලයට පත්වන්නේ රට ගොඩ දැමීමට වුවත් පාසල් අධ්‍යාපනයේ සිට සියල්ල නොමිලයේ ලබාගනිමින් (ඇමෙරිකාව, චීනය ඉන්දියාව සහ වෙනත් රටවල පරිත්‍යාග) මත පවතින රටක්...

:       0       0

රුවන් Wednesday, 11 December 2024 09:44 AM

මේක නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, අපේ ඉස්කෝලේ ගොඩ ගහලා තිබ්බා කාමරයක් ඒ දවස්වල, අන්තිමට පුච්චලා දැම්මා. ලංකාවේ අංක එකේ කොළඹ පාසලක්. කෝච්චර සල්ලිද? දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබ්බා නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 7 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 43 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 27 273 0

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹ


පාස්පෝට් කාර්යාලයේ ගිනි නිවන්න පෙරහුරුවක්
2024 දෙසැම්බර් මස 27 142 0

හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 86 0

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


අස්වැසුම හිඟ මුදල් අද සිට බැංකුවලින්
2024 දෙසැම්බර් මස 27 139 1

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 169 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 130 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site