(කුෂාන් ජයවර්ධන)
කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව නගරාසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන් පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි කිරීම කටයුතු කර ඇතැයි පැවැසේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12 සහ 13, ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසලේ පිරිත් පිංකමට ඇවිත් කලබල කළ සිසුන් අත්අඩංගුවට
prasanna Saturday, 27 May 2023 07:36 PM
රටේ හැම තැනම ළමා පාතාලත් බිහි වීගෙන යනවා.නියමයි
පැරකුම් Saturday, 27 May 2023 08:52 PM
ළමා පරපුර වැඩිහිටියන් අනුකරනය කිරීම පුදුමයක් නොවේ. පිළියම නිධානයටද යොමු වියයුතුය.
Chaminda Saturday, 27 May 2023 11:36 PM
මුන්ට මොනවා වෙලාද
සෙනෙවිරත්න Sunday, 28 May 2023 06:10 AM
විනය පාලකට ගැහුව, මේ පිරිත් මණඩප කඩනව මරු ළමයි. සෙල්ෆෝන් සංස්කෘතිය කරන විනාශ .
චන්දන Sunday, 28 May 2023 07:36 AM
විදුහල්පතිලට, ගුරුවරුන්ට එරෙහිව පොලිසි/උසාවි ගානෙ යන දෙමාපියන්ගෙ දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගෙම දරුවන් සමග හරියට වැඩ කරන්න බැරි යහපත් ආකල්ප නැති ගුරුවරු ඉන්න රටකත් මීට වඩා දෙයක් හිතන්න බැහැ.
Bunny Preena Monday, 29 May 2023 09:30 AM
මත්වෙන්න මොනවාහරි බීපු සිසුන් පිරිසක්ද ?එහෙමත් නැතිනම් දේශපාලනයට සම්බන්ධ පවුල් වල දරුවන්වත්ද ?