IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක්

(යොහාන් භාසුර)

පාසල් වැඩපොත්වල අභ්‍යාස එම පොත්වලම අවස්ථාව නොලැබීමෙන් දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත්  එය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.  

එම තීරණය හේතුවෙන් වැඩපොත් සැකසීමේ අරමුණු ඉටුනොවන බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වැඩපොත්වල අභ්‍යාස එම පොත්වල නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී නොමැති බවත් එය ඇතැම් පාසල් බලධාරීන් නිර්මාණය කරගත් දෙයක් බවත්ය. 



අදහස් (11)

පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක්

Ajantha Saturday, 17 June 2023 11:44 AM

ගොඩක් කාලෙකට පස්සේ... NGO කෙනෙක්...

:       6       20

සංජය Saturday, 17 June 2023 11:55 AM

ඊට වඩා පීඩනයක්... මේ ජෝසෆ්...! 

:       8       20

මහින්දපාලSaturday, 17 June 2023 12:27 PM

මෙයා මකබෑවිලා යනතුරුම ලංකාවේ දරුවන්ට අනාගතයක් නැහැ. එයා හදන්නේ එයාගේ බඩවියත රැකගන්න පමණයි...

:       5       17

prasanna Saturday, 17 June 2023 12:13 PM

මේ බඩු ගණන් අස්සේ මෙයාව දැක්කාම දවසම එපා වෙනවා.

:       6       17

කිරිපුතා Saturday, 17 June 2023 05:01 PM

NGO කුක්කන්ට කිඹුල් කඳුළු ඇවිත්... දුකේ බෑ.

:       3       10

Prase Saturday, 17 June 2023 05:22 PM

පීචන් පොර ආයෙ ඇවිත් අධ්‍යාපනය ගැන කතාකරනවා.

:       0       0

dr.sagan Saturday, 17 June 2023 06:57 PM

NGO ස්ටාලින්, කර්මය විසින් ඔබට හොඳට ඵලදේවි... එතකන් ඉන්න... අහිංසක ළමයින්ව තවත් පාඩු නොකර...

:       0       0

සමන් Sunday, 18 June 2023 07:08 AM

අපේ ගුරුවරු කොච්චර නිවටද? මේ වගේ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්න...

:       0       1

විපුල Sunday, 18 June 2023 10:32 AM

ඔය උඩ මේ මනුස්සයාගේ පලු ඇරපු අයට එක්කෝ ළමයි නෑ..., නැත්නම් වෙන මොකක් හරි ඇරියස් එකක්. අපේ ළමයි වැඩ පොතේ තියෙන දේ ආයෙත් පොතේ කොපි කරගෙන රෑ දෙගොඩහ හරියක් වෙනකම් විඳවන එක දන්නේ දෙමව්පියන් සහ ගුරුවරු. ලංකාවේ වැරැද්ද තියෙන්නේ පාලකයින්ගේ නෙවෙයි, ඔවුන් කරන හැමදේටම හුරේ දාලා. තමන් වෙනුවෙන් කතාකරන අයව පාගලා දාන ජනතාවක් නිසා...

:       0       0

Bamunuarachchi Monday, 19 June 2023 09:23 AM

මට ෂුවර් ඔහේ ගුරෙක්. අපට ළමයි නැතුව නොවෙයී හලෝ අපේ ළමයි ඉගෙනගන්නකාලේ මේක හිටියේ නැහැ. හිටියා නම් පාසලට ගෙන්වාගෙන හොඳට සලකලා යවල. ගුරුවරු හරියට ජොබ් එක කරනවා නම් ළමයි ටියුෂන් කාරයෝ පස්සේ යනවාද හලෝ? අපේ කාලේ අපි ටියුෂන් කාරයෝ පස්සේ ගියේ නැහැ. මේ ඉස්ටාලින් කාරයට බනිනකොට ඔහෙට තද උනේ මොකද?

:       0       1

Bamunuarachchi bu Monday, 19 June 2023 02:19 AM

අම්මට සිරි, දරුවන්ගේ අධ්‍යාපනයට වලකපපු කෙනා දැන් දරුවන්ගේ ගැලවුම්කාරයා වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 35 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 307 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 534 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 61 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 128 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1008 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27536 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20652 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 655 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site