දෙවැනි පාසල් අධ්‍යනය වාරය 6 ශ්‍රේණිය සිට 12 ශ්‍රේණිය දක්වා අද (6) ආරම්භ විය. දිවයින පුරා පාසල් අද (6) ආරම්භ වුවත් සිසුන්ගේ පාසල් පැමිණීම අඩු මට්ටමක දක්නට ලැබේ.
සියලුම පාසල් ඉදිරිපිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිම සිදුකර තිබේ. පාසල්වලට පැමිණෙන සිසුන් හා ගුරුවරු දැඩි පරීක්ෂාවට ලක්කිරිම සිදු කරන අතර යුද හමුදාව හා පොලිසිය පාසල් අවට ආරක්ෂාවට යොදවා තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර ( කොළඹ)
ඡායාරූප - සිතුම් චතුරංග (මඩුකන්ද)
ඡායාරූප - රොෂාන් සී ප්‍රේමතිලක (හෙම්මාතගම)
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹූල්ල)
ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ (බණ්ඩාරගම)
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක (පොළොන්නරුව)
ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි (තලවාකැලේ)
ඡායාරූප - රොමේෂ් මධුසංඛ (වවුනියාව)
ඡායාරූප - කේ. බුද්ධික කුමාරසිරි (හෝමාගම)
ඡායාරූප - ප්‍රින්ස් රත්නායක (බලන්ගොඩ)
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා
නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාසල් සිසුන්ගේ පැමිණීම අඩුවෙයි
sugath Monday, 06 May 2019 06:01 AM
තම දරුවාගේ වටිනාකම රුපියල්වලින් මැනීමට නොහැකි බව පාලකයන් තේරුම් ගනිත්වා..!!!
Indu ArachchigeTuesday, 07 May 2019 05:00 AM
මේ කොමෙන්ට් එකට අකමැති වුන දෙන්නා කවුද හැබෑට ..?
sarath Monday, 06 May 2019 06:34 AM
මොකට බයවෙනවද? අකිල විරාජ් ඇමතිතුමා රක්ෂණයක් අරන් දීලා තියෙන්නේ...
Hafeel Monday, 06 May 2019 07:29 AM
කනගාටුයි අද රටට වෙච්චදේ පිළිබඳව. ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව හැමදෙයක්ම කල්මරනවා. අනතුරුදායක තොරතුරු ලැබුණු විගස, ක්ෂණික ක්‍රයාත්මක වුනානං, අද මේ ඉරනම වෙන්න නැහැ. මේ ආණ්ඩුව බලයට ආපු දවස ඉඳන් 2020 මැතිවරණ ඉලක්කය හැර රට ගැන හෝ රටේ ආරක්ෂාව ගැන හෝ අවදානය යොමු කලේ නැහැ.
ruwan Monday, 06 May 2019 08:11 AM
ඉන්දියාවෙන් පෑය ගානකට කලින් බෝම්බ පුපුරන පල්ලි වල නමුත් එවලා පක්ශ විපක්ෂ එකෙක්වත් ඔය පල්ලිවලට ගිහින් නෑහෑ හෑමෝම දෑනගෙන ඉදලා තියෙන්නේ මුන් ඔක්කෝම එක වල්ලේ පොල් එකෙක් වත් හොද නෑහෑ
Kumara Monday, 06 May 2019 08:43 AM
අනේ රටකට ගිය කලක්...
Ranga Monday, 06 May 2019 09:15 AM
මුලු ඉස්කෝල වල ඔක්කොම ළමයි ආවත් අපි අපේ දරුවන් පාසල් යවන්නේ නැහැ... කවුරු හරි වගකිවයුතු දේශපාලකයෙක් නොවන ආරක්ෂක ප්‍රධානියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වොත් "දැන් ආරක්ෂාව 100% සහතිකයි.. අපි වගකීම ගන්නවා ආරක්ෂාව පිළිබඳව, ළමයි පාසල් එවන්න කියලා" එදාට රටේ තත්වෙත් සලකලා ළමයි එවනවද නැද්ද කියලා තීරණය කරනවා... ළමයි නැති අය ටී.වී. එකට ඇවිත් කිව්ව පළියට අපේ ළමයි බිල්ලට දෙන්න අපි සූදානම් නැහැ...
amila Monday, 06 May 2019 09:57 AM
රටකට ඕනෑ අපමණ අගයක්... එ්කට ඕනෑ මේවගේ යුගයක්. 62 ලක්ෂයට අපගේ ප්‍රණාමය...
athuraTuesday, 07 May 2019 03:50 AM
ලක්ෂ 62ක නොහිටින්න ඔය ලක්ෂ 58ට නායකත්වය දුන්නු කෙනා විදුලිපුටුවේ. එහෙමනේ ඒ ඡන්දෙ කාලෙ කිව්වෙ.
Kakiyana LeWednesday, 08 May 2019 03:40 AM
මමත් අනිත් අයට කිව්වා දැන් ඉන්න ජනාධිපතිට දෙන්න කියලා. ඒ කාලේ කරපු සමහර වැඩ නිසා . අයෙත් කියනවා ගෝඨාභය මහත්තයට දෙන්න කියලා. එයා 100% හොදනිසා නෙමේ රනිල්ට වඩා 100% හොදනිසා.
ase Monday, 06 May 2019 10:19 AM
හැම දෙමව්පියෙකුටම දරුවන් අගයන බව දනිමු. නමුත් මෙවැනි අවස්ථාවකට ළමයි පාසල් නොයවා හැමදාම බයේ ඉන්නද? හැමදාම ගෙදර තියාගන්නද? ආරක්ෂාව කාටද හරියටම දිය හැක්කේ? ගෙවල් වල හැංගිලා අපේ දරුවන් බූරුවන් කරන්න එපා. ඉදිරියට එන්න මේ වගේ ආගමික අන්තවාදීන්ට උඩගෙඩි දෙන්න එපා !!! තව පාරක් හෝ ගැහුවොත්... ගහනකොට දිව්වා. ඇති දැන් දැන් අපේ වාරයයි... !!!
Malani Monday, 06 May 2019 11:53 AM
කවුද මේ ase ?
Ruwan Monday, 06 May 2019 11:23 AM
මාතර රාහුලේ අද 80 ආරක්ෂාවට සන්නද්ධ බටයන් 8 පමණ සමහර වෙලාවට සිටියා සවස පාසැල ඉදිරිපිට උපකාරක පන්තියේ 1000 වඩා කිසිම සන්නද්ධ බටයෙක් නැතුව උපකාරක පන්ති ගුරුවරු ISIS වලට වඩා බලවත්ද,සල්ලි නිසාද?
සුජීව Monday, 06 May 2019 11:31 AM
දැන් ගහන්නේ කොටි නොවෙයි. ඒ නිසා බෑග් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් නෑ. බෑග් පරීක්ෂාවට වඩා දරුවා ඒම පාසැලේම දරුවෙක්ද යන්න හඳුනා ගැනීමට කටයුතු කිරීම වඩා ආරක්ෂා සහිත බව හැඟෙයි. මෙය ප්‍රායෝගිකද යන ප්රශ්නය අදාළ නැත. සියලුම දරුවන්ව ආරක්ෂා කර ගත යුතුය.
janahitha Monday, 06 May 2019 01:31 PM
විමසිල්ලෙන් සිටීම වැදගත්... එහෙත් පාසල් යන දරුවන්ගේ මනස උදේ පාන්දරම විමතියට ලක්කළොත් ඒ දරුවන් කොහොම ඉගෙනීමේ කටයුතු කරන්නද? ඒ වගේම මවුපියන් තම කටයුතු එක හිතකින් කොහොම කරන්නද මන්දා? මට හැගෙන විදියට නම් අවිනිශ්චිත ජීවිතයක් කාටත් ගෙවන්න වෙලා තියෙන්නේ... ඇමතිවරු ගෙදරට වෙලා රාජකාරි කළත් හැමෝටම ඒක කරන්න බැරි බව පාලකයෝ දැනගනිත්වා..!