(සුජිත් හේවාජුලිගේ)
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුව නිර්දේශ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
ඉදිරියේදී ඔවුන් එම නිර්දේශය සම්පූර්ණ කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් පමණ මෙරටට දැනට ලැබී ඇති බවත් එන්නත්කරණය සඳහා තවත් එන්නත් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බවත් ගුණසේන මහතා කීවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත්
Sriland Sunday, 29 August 2021 01:45 AM
ඔය නාඩගම් නැටුවේ ඕකට තමයි. අවුරුදු 2ක් පාසල් වහලා
කමනි Sunday, 29 August 2021 03:07 AM
කරුණාකර දේශපාලුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට නොව මෙම සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන්න.
කල්පනා Sunday, 29 August 2021 06:44 AM
විශ්ව විද්‍යාල සිසුන් කොටසක් එන්නත් අරගෙන තිබියදී කොටසකට නැහැ අඩු තරමින් 18 ත්30 ත් අතර අයටවත් දෙන්නේනේනම් සුදුසුයි