(අජන්ත කුමාර අගලකඩ)
පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීම වෙනුවට දේශීය සහල් වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
දිවයිනේ තෝරාගත් පාසල් 923 ක, එකේ සිට පහ දක්වා ශ්‍රේණිවල සිසුන් ට කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන 2012 වසරේ සිට ක්‍රියාත්මක වන අතර , එම කිරි වීදුරුව වෙනුවට මෙම කැඳවීදුරුව ලබා දෙන්නැයි ඇමතිවරයා යෝජනා කර ඇත .
ඒ සඳහා එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් විසි තුනක මුදලක් වෙන් කිරීමට යෝජනා වී තිබේ .
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුන්ට කිරි වෙනුවට කැඳ
saman Sunday, 17 October 2021 08:36 PM
පොඩි ළමයි රටේ සම්පතක්නේ.. කිරි වීදුරුවක් දෙන්න බැරිද? දුප්පත් ළමයින්ට කැඳ පොවන්න යන්නේ...
කසුන් - අම්බලන්ගොඩ Sunday, 17 October 2021 09:59 PM
උදේට කිරි වීදුරුවකුයි, දහයට විතර කැඳ වීදුරුවකුයි දෙනවා නම් වඩා හොඳයි. මොකද අපේ අනාගත පරම්පරාවනේ. මේ රටේ නිරපරාදේ වියදම් කරන සල්ලි බැලුවොතින්, ඕක මහ ලොකු කජ්ජක් නොවෙයි. සතියේ දින දෙක තුනක් බිත්තරයක් දෙන්න පුළුවන් නම් තවත් හොඳයි.
Rohana Sunday, 17 October 2021 10:16 PM
කිරි නැති නිසා කැඳ. මේ යන විදියට තව ටික දවසකින් කඳත් නැතිවෙයිද මන්දා...?
සුරලොව ඇල්මන්Monday, 18 October 2021 06:31 AM
දෙන්න හදන්නෙ නිකම්ම නිකන් කැදද දරුවන්ට කොළ කැද ටිකක් දෙනවා නම් හොදයි කොළ කැද පෝශ්‍ය ආහාරයක් නිසා සුද්දා එය වලකන්න කැද බීලද ආවෙ ඇහුවා අපේ අයියලා තවමත් සුද්දගෙ කීම පිලිගන්නේ හිස් මුදුණින්. කොහොමත් ළගදීම කැදත් නැතිවීම නම් ඉස්තිරයි.
sampath Sunday, 17 October 2021 10:43 PM
පාසල් ළමයකුට කිරි වීදුරුවක් දෙන්න බැරි උනාට ඕනෑතරම් සෝබන වැඩවලට වියදම් කරන්න තියෙනවා.
Rocky Monday, 18 October 2021 04:42 AM
කාබනික පොහොරවලින් හදපුවා වෙන්න ඇති.
Perera Monday, 18 October 2021 09:25 AM
ඔන්න පටන් ගන්නවානම් ව්‍යාපාරයක් පිටකළ කැඳ පැකට් කරලා විකුණන්න.
Lalith M Monday, 18 October 2021 10:51 AM
කැඳත් නැති යටිගිරි ඇමති. කැකිරි සුප් දෙන්න කියල කිව්වත් පුදුම වෙන්න එපා. මෙයා දන්නේ බෙරිහන් දෙන්න විතරයි.
Vinod Monday, 18 October 2021 11:18 AM
කිරිවලට කැඳ ආදෙශකයක් කරලා ආයේ රවට්ටන්න, මොකද ගොඩින් නොමිලේ හම්බ වෙන දේනේ ,තණ කොළත් කොටලා පොවයි හරකුන්ගේ පැටවුනේ කියලා.
hesa Monday, 18 October 2021 12:53 PM
ඔය කැඳ කෝප්පයට අනන් මනන් කියන අය, කිරි තියා කැඳ වත් බොනවද දන්නෑ.. ඌ තණකොළත් මුසුකරලා හොඳ පුන්නක්කු කෝප්පයක් දෙන්නලු යන්නේ උදේ හවා පාරේම ලගින හරකුන්ට..