
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ සමග හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.
තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින්එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවදඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද ඇය පොලීසියට පවසා ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් සිසුවිය දපනේ දා ගෙන කුඩු පොවලා
පැරකුම් Wednesday, 22 March 2023 10:56 AM
තමන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට තිබෙන කාලය තුල දෙමාපිය අවවාද පවා නොතකා අයාලේ යන තරුණ ළමයින් මේවා දැක යහ මගට යනු දැකීම අපේ අභිලාශයයි.
fairoos Wednesday, 22 March 2023 12:25 PM
දනවත්කම වැඩිඋනාම ලමයිගැන බලන්ඩ දෙමවුපියන්ට වෙලාවක් නැහැ.
Sam Rat Wednesday, 22 March 2023 01:46 PM
ඒක තමයි අම්මලාත් දැනගන්න එපාද මේවා නති කර්ර් ද්යක් වුණාට පසුවට දුක් වෙලා වැඩක් නෙඑ