(සුමිත් පොතුපිටිය )
ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර සහ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කීය.
පානදුර සහ ඒ අවට ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පළමු සැකකරු මත්කරල් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙවන සැකකරු මත්කරල් දස දහසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නිවසක සගවා තිබූ ඉතිරී මත්කරල් තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
මත්කරල් 10 ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1500 ක මුදලකට අලෙවි කර ඇති බවට සැකකරුවන් ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බවද පරීක්ෂණ
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
SL Tuesday, 15 October 2024 12:22 PM
නුවර දෙයියන්නේ වෙලා සම්පත් බැංකුවට උඩින් ඉන්නවා හොර ඩොකෙක් පොරත් කරන්නේ මේ තිරිසන් වෙළඳාම තවම අල්ලලා නැහැ...
Pradeep Kumara Tuesday, 15 October 2024 12:22 PM
දණ්ඩනීති සංග්‍රහයේ නීති අළුත්කර හෝ මෙවැනි අයට දිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන්න. මොවුන් මේ විනාශ කරන්නේ අපේ රටේ අනාගතයයි...
Anuruddha Tuesday, 15 October 2024 01:32 PM
මෙවැනි දේවල් රටට ගෙනෙන අය අල්ලයි..