(රුවන් පතිරණ )
පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (09) වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .
මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකාවන් 26 දෙනෙකු හා දෙමාපියන් 11දෙනෙකු රන්ටැඹේ බාල දක්ෂ පුහුණු කඳවුර බලා පිටත්ව යමින් සිටියදී වරකාපොල තැපැල් කන්තෝරුව ඉදිරිපිට වංගුවත් සමග ඇති අනාරක්ෂිත ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණ .
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් ශිෂ්‍යාවන් ඇතුළුව දහතුන් දෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ හැර අන් අයගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි . සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසල් ළමුන් රැගත් බසය පෙරළී 13ක් රෝහලේ
Che Sunday, 09 June 2024 09:40 PM
මෙම ස්ථානයේ නිතරම අනතුරු සිදු වුවත්,අනතුරු වැලක්වීම සඳහා,පොලිසිය,මාර්ග සංවර්ධන අධිකාරිය හො ප්‍රාදේශීය සභාව නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැත ,මාර්ග බාධකයක් හෝ අඩුම තරමෙ දැනුවත් කිරීමේ බෝඩ් එකක්වත් නොමැත.